UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

දකුණු ලක එකලු තළ ජාතික වෙසක් උත්සවය

2553 වන සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් මාතර වෙහෙරහේන රාජමහා විහාරය කේන්ද්‍රකොට 2009 රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්විණි. ආගමික කටයුතු හා සදාචාරවර්ධන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මීට අනුග්‍රහය දැක්වීය. මැයි මස 5 වනදා සිට 11 වනදා දක්වා වෙසක් කලාපයක් නම්කර මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල 17 තුළ වෙසක් උත්සව මාලාවක් පැවැත්විණි.

ඉතිරිය»

වදනින් කිව නොහැකි මහ සත් ගුණ මහිම

බුදුන් වහන්සේට තරම් ලෝකාවබෝධයක් හෝ අත්දැකීම් වෙනත් කිසිවකුටත් නැත. උට්ඨාන වීර්යයෙන් හා ඉවසීමෙන් බුදුන් වහන්සේ අගතැන් පත්වූහ. බුදුන් වහන්සේ කාන්තාවන්, මවුවරුන්, ළමයින් පමණක් නොව සතුන් සහ පරිසරයට ද ගරු කළහ. අන් සැම දෙනම මෙන් තමන්ද ව්‍යාධියට ජරාවට පත්වන බව බුදුන් වහන්සේ වදාළහ. උන්වහන්සේ දුප්පතාගේ පැල්පතටත් රජ සිටු මාළිගාවලටත් වැඩම කොට සෑම දෙනා පිළිගැන් වූ දන් එකම රුචියකින් වැළඳූහ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සැපත කුමක්ද?

උපත ස්වභාවය කොට ඇති අප ඉපදුණ දේවල්වල ස්වභාව නොදන්නව වගේ උපත ස්වභාවයකොට ගත් දේවල් වලින්ම යි සැප ලබන්න බලාපොරොත්තු වෙන්නෙ. මොහොතක් පාසා පරණ වෙන අප, පරණ වෙන දේවල් හෝ අයගෙන්මයි සැප හොයන්නෙ. ලෙඩවෙන අප, සැප සොයා යන්නෙත් ලෙඩවෙන අය ළඟටමයි. බලන්න පෘථග්ජන ජීවිතය එකම විහිළුවක් නොවෙයි ද කියල?

ඉතිරිය»

 

වෙහෙරබැන්දගල විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ - ශ්‍රාවස්තිපුර රත්මලේ වෙහෙර බැන්දගල (කුටිය පන්සල) විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකින් මෙවර මුල් පිටුව සැරැසේ. මෙම ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර ඇත්තේ කුඩානෙළුම්බෑවේ විමලසිරි නම් මූර්ති ශිල්පියා විසින් වසර 2000 දී ය. ඡායාරූපය - චිත්‍රාරත්න කළුඅරච්චි

වෙසක් අමාවක පෝය
මැයි මස 23 වනදා සෙනසුරාදා අපර භාග 8.40 ට ලබයි. 24 වන ඉරිදා අපරභාග 5.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 24 වන දා ඉරිදාය.
මී ළඟ පෝය මැයි 31 වනදා ඉරිදාය

පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 24

First Quarterපුර අටවක

මැයි 31

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]