UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

පන්නම්පිටිය ගල්ලෙනවත්ත ආරණ්‍ය සේනාසනයේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපන පින්කම 27 දා

දඹුල්ල, පන්නම්පිටිය ගල්ලෙන වත්ත ආරණ්‍ය සේනාසනයේ අධිපති ධර්මකීර්ති ශ්‍රී ශාසනධජ විනය කීර්ති, පන්නම්පිටියේ ජිනරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සැදැහැවතුන්ගේ සහ කෑගල්ල පිංදෙනියේ කේ.කේ. නානායක්කාර මහතා කරුණා නානායක්කාර මහත්මිය හුංගන්වෙල පී.එච්.එම්. පුංචි බණ්ඩා මහතා යන දානපතින්ගේ විශේෂ ආධාරයෙන් වැඩ නිමකර ඇති මහා විහාර මාලිගාවේ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සහ පරිවාර ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර තැබීමේ පින්කම මාර්තු 24, 25, 26, 27 යන දිනවල සියලු දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට දායක සභාව කටයුතු කර ඇත.

ඉතිරිය»

කරුණා කරමු සිරිපා

ශ්‍රී පාද කරුණා කිරීම සඳහා තවත් ජනපි‍්‍රය නොවු මාවතක් ඇත. එය නම් කුරුවිට නගරයේ සිට එරත්න බලා පැමිණ ඉන්පසු ශ්‍රීපාද අඩවිය හරහා ගමන් කරන්නා වූ ඉතා ශෝභමාන පරිසරයකින් අනූන වූ කුඩා දිය ඇලි රාශියකින් ගහන නෙක නෙක තුරුලතාවලින් සෙවන දෙන්නා වූ මාර්ගයකි. දිගටම ඇවිද යන විට පරිසරයේ විචිත්‍රවත් බව අත්විඳීය හැක. එකකට එකක් උස් වු කඳුපන්තින්ගේ ඇති රසය අත්විඳිමින් ගලා හැලෙන්නා වූ දිය දහරාවන්ගේ හඬට සවන් දෙමින් (යම් අවස්ථාවලදි වන සතුන් නැරඹීමටද හැකි බවත් එය ඉතා විරල අවස්ථාවක) ඔබට ගමන් කළ හැක.

ඉතිරිය»

ධර්ම දේශනාව:

මහා කරුණාවෙන් ලොව සැනසූහ

කරුණාවෙන් සිසිල් වූ හදවතක් ඇති ප්‍රඥාව නමැති ආලෝකයෙන් ලෝකයෙහි මායාව නම් වූ ඝණාන්ධකාරය නැති කළාවූ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නය වූයේ බුදුරජාණන් වහන්සේ ය.

ඉතිරිය»

 

හාරිස්පත්තුවේ මැදවෙල රජ මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුවේ මැදවෙල රජ මහා විහාරය ක්‍රි. පූර්ව 1 වැනි සියවසේ වලගම්බා රජතුමා විසින් කැරැවූ බව කියැවේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සමයේ දැනට මෙහි ඇති ටැම්පිට විහාරය ඉදි කර තිබේ. අද මුල් පිටුව සරසන්නේ, එම ටැම්පිට විහාර මන්දිරයේ ඇති අලංකාර මකර තොරණ සහ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි. සපු ලීයෙන් නිර්මාණය කර ඇති මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ, 14 වන සියවසට අයත් ය.
ඡායාරූපය -ජනක වෙත්තසිංහ

මැදින් අමාවක පෝය
 මාර්තු 25 වන දා බදාදා අපරභාග 10.02 ට ලබයි. 26 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 26 වන දා බ්‍රහස්පතින්දා ය. මීළඟ පෝය අප්‍රේල් 2 වන දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 26

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]