UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කැරේ

බුදුන්වහන්සේ ස්වකීයඥානයෙන් අවබෝධකරගත් පරම සත්‍යය වූ චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්‍ෂණය, පටිච්ච සමුත්පාදය, වැනි සත්‍යවාදී දහම්කොටස් පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට විදේශීය බුද්ධිමත් ජනතාව පෙළඹී සිටීම සතුටට කරුණකි. බොහෝ ශ්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේ මෙන්ම බෞද්ධ සංවිධාන විදෙස් රටවල ක්‍රියාත්මක කරන ධර්මප්‍රචාරක කටයුතු මෙකී නැඹුරුව ප්‍රධාන හේතුවක්.

ඉතිරිය»

 

ලොවට නව ආධ්‍යාත්මික නායකත්වයක් ලබා දෙමු

මනුෂ්‍යත්වය අගයන, කරුණාව පෙරදැරිකරගත්, සොබාදහමේ පැවැත්ම පිළිගන්නා නව චින්තනයක් ලෝක ප්‍රජාවට අවශ්‍යව තිබේ. මිනිස් සිතේ කෑදරකම වැඩි කරන, මිනිසාගේ හිත ආශාවෙන් පුරවන ද්‍රව්‍යමය සංවර්ධනය වෙනුවට මිනිස් සිත් සතන් නිවන, මනුසත්බව වඩවන උතුම් ගුණ දහමින් පිරුණු බෞද්ධ දැක්ම හා එම සංස්කෘතිය ලෝකයට අද අවශ්‍යව තිබේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සිත ගෙන දෙන සිත

යත්‍ථකාම නිපාතිනං - කැමැති යම් අරමුණක වැටෙන සුළු වූ ඇස කණ නාසය දිව ශරීරය මනස යන ෂඩ් ආයතනයෝ දැකීමෙන් ඇසීමෙන් ආඝ්‍රාණයෙන් රසයෙන් ස්පර්ශයෙන් අරමුණු ගැනීමෙන් යන දේවලින් සිතත් සමඟම ඇලී කටයුතු කරති. ඒවායේ ඉක්මනින් ඇලීමට පත් වෙති. ඒ ඉන්ද්‍රියයන් පි‍්‍රය කරන දේ නිතරම ඉල්ලති. ‘චිත්තං රක්ඛේථ මේධාවී - නුවණැත්තා සිත රකින්නේය.

ඉතිරිය»

 

අනුරාධපුර විජයපුර සිරිධම්මතිලකාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ - මෙවර මුල් පිටුවෙන් දිස් වන්නේ, අනුරාධපුර විජයපුර සිරිධම්මතිලකාරාම විහාරස්ථානයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකි. ඡායාරූපය: චිත්‍රාරත්න කළුආරච්ච
 

අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 18වන දා බදාදා පූර්ව භාග 10.5 ට ලබයි. 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.36 දක්වා පෝය පවති. සිල් සමාදන්වීම මාර්තු 18 වනදා බදාදා ය. මී ළඟ පෝය මාර්තු 26 වන බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 18

New Moonඅමාවක

මාර්තු 26

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]