UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

බුදු සසුනේ නාගයන් ගැන කතා පුවත්
 

සර්ප ලෝකයෙහි නාගයන්ට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. සාමාන්‍ය නයි හා දිව්‍ය නාග යැයි ප්‍රධාන වශයෙන් නයින් දෙකොටසකි. පේ‍්‍රතාදීන්ට මේ මනුෂ්‍ය ලෝකය හැර වෙනත් ලෝකයක් නැත. දිව්‍ය නාගයින්ට නාග ලෝකයක් වෙනම ඇත. එය දිව්‍ය ලෝකය හා සමාන සම්පත් ඇති ස්ථානයකි. නාගයන් පිළිබඳ මේ තත්ත්වය නිසා මනුෂ්‍යයන් අතර සාමාන්‍ය නයින්ට ද විශේෂ ගෞරවයක් ඇත. පොළඟුන්, තෙලිස්සන් කුණකටුවන් ආදී විෂ සහිත සර්පයෙක් මනුෂ්‍යයකුට ඇස ගැසුණහොත් බොහෝ විට ඒ උගේ අවසානය වෙයි. එහෙත් නාගයන් මැරීමෙන් බොහෝ දෙනා වැළකී සිටිති. ඒ නාගයින්ට ඇති ගෞරවය හා බියපත්කම නිසා ය. නාගයන් වෛර බඳීති යි යන්න, ජන වහරෙහි එන මතයකි. ‘නයාට ගසා පොල්ල වරද්දා ගන්න එපා’ යැයි ආප්තෝපදේශයක් ද ඇත. ඒ හිරිහැරයක් වූ විට ක්ෂණයෙන් කුපිත වී දෂ්ට කරන නිසා ය.

ඉතිරිය»

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි 31 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 6.22 ට ලබයි.
අගෝස්තු 1 වන දා සිකුªරාදා අපර භාග 3.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 31 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අගෝස්තු 8 වන සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]