UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

දෙහිවල පදිංචි කුඩා දරුවන් දෙදෙනකු සිටින පියකු වකුගඩු රෝගයකින් අසාධ්‍ය තත්ත්වයේ සිටින බැවින් ඔහුට “ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. ඒ සඳහා වකුගඩුවක් පිරිනැමීමට කැමැති හිමිනමක් හෝ පරිත්‍යාගශීලියකු වේ නම් 0777 245667 හෝ 2712041 දුරකථන අංක වෙත අමතන්නැයි ඉල්ලීමක්

############################

අඹන්පොල අබකොලවැව හන්දිය අංක 02 දරන නිවසේ පදිංචි ඩබ්.එම්.එච්.බී. වන්නිනායක මහතා දැනට අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක රෙජිස්ටාර්වරයෙකු ලෙස කටයුතු කරන අතර, අධික ලෙස හෘදය අකර්මන්‍යවීමේ රෝගයකින් පෙලෙයි.මේ සඳහා ප්‍රතිකාර කරන කොළඹ ජාතික රෝහලේ හෘද රෝගී විශේෂඥ වෛද්‍ය මහතා ඔහු සුවපත් කිරීම සඳහා ශල්‍යකර්මයක් කළ යුතු බවට නිර්දේශ කර ඇත. මේ සඳහා වැය වන මුදල සොයා ගැනීම දුෂ්කර කාර්යයක් බව කියයි. ඊට පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර ලබා ගැනීම සඳහා ගල්ගමුව මහජන බැංකුවේ අංක 184 – 2001 –7 0002238 දරන ඩබ්.එම්.එච්.බී.වන්නිනායක මහතාගේ ජීවිතය බේරා ගැනීමේ අරමුදල් ගිණුමට මුදල් පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක් කැරේ.

############################

වෙන්නප්පුවේ පදිංචි කේ.එම්.සී. තමෙල් මහතා වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඒ මහතා සුවපත් කිරීමට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබා දෙන්නැයි ඉල්ලීමක් කැරේ. වකුගඩු සැත්කම සඳහා විශාල මුදලක් වැය වන බැවින් ඊට පරිත්‍යාගශීලීන්ගේ සහාය පතා මහජන බැංකුව වෙන්නප්පුව ශාඛාවේ ගිණුම් අංක 076 –2001 –3000 – 1585 යටතේ ගිණුමක් අරඹා ඇති බැවින් ඒ සඳහා ආධාර කළ හැකි බවද කියයි. 112, කොස්ගස්හන්දිය පාර මැද දුම්මලදෙණිය, වෙන්නප්පුව ඔහුගේ ලිපිනය වන අතර 031 – 2250019 දුරකථනයෙන් වැඩි විස්තර දැන ගත හැකි වේ.

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි 10 වන දා අඟහරුවාදා පූර්ව භාග 8.25 ට ලබයි.
11 වන දා බදාදා පූර්ව භාග 8.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 10 වනදා අඟහරුවාදාය

මීළඟ පෝය ජුනි 18 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]