UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ලුම්බිණියේ සිදුහත් කුමාරෝත්පත්තිය දැක්වෙන සිතුවමකි.

මහ පොළොවට ගිල ගන්නට නො දුන් පුද බිමක්

භාරතයේ දීර්ඝ කාලයක් රාජ්‍ය පාලනය කළ අශෝක රජතුමා ක්‍රි.පූ. 230 සිට ක්‍රි.පූ 413 දක්වා වූ කාල පරාසය තුළ තථාගතයන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය, පරිනිර්වාණය ඇතුළු තවත් පූජනීය ස්ථාන රැසක සිහිවටන, විහාර, ස්තූප තනා ඇත. එතුමා එසේ නොකරන්නට කිසිදු දිනක එවැනි වටිනා ස්ථානයන් අනාගත පරපුර ට දායාදයක් නොවනු ඇත. වරින් වර එල්ල වූ විදෙස් ආක්‍රමණයන් හමුවේ ඉන්දියාවේ බුද්ධාගම පිරිහීමට පත්වීමෙන් එම වටිනා සිද්ධස්ථාන වනයට හා පොළොවට යටටී සැඟැවී තිබූ අතර පැරණි තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වෙමින් නැවත ඒවා බෞද්ධ ජනතාවට දායාද කිරීමට වෙහෙස මහන්සි වූ පුරාවිද්‍යාඥයන් වන සර් ඇලෙක්සැන්ඩර් ෆ‍්‍රහ්රර්, හිටපු ආසියානු මහලේකම් ඌතාන්ට්, ජෙනරාල් කනිංග්හැම්, සහ ඒ. සී. ඇල්. කර්ලයිල් යන මහත්වරුන් ලෝකවාසී බෞද්ධයන් සැමදා සිහිපත් කළ යුතුය. මක්නිසාද යත් පොළොවට වැළලී සදාකල්ම සැඟව යන්නට තිබූ ඓතිහාසික බොදු සිද්ධස්ථාන නැවත සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට දායාද කළ බැවිනි.

ඉතිරිය»

වෙසක් අමාවක පෝය

   වෙසක් අමාවක පෝය ජුනි 3 වන දා අඟහරුවාදා පූර්ව භාග 4.48 ට ලබයි.
4 වන දා බදාදා අපර භාග 12.52 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි මස 03 වන දා අඟහරුවාදාය

මීළඟ පෝය ජුනි 10 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]