UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

උඩරට අමරපුර නිකායේ උපසම්පදා උළෙල

2008 වසරේ උඩරට අමරපුර නිකායේ උපසම්පදා විනය කර්මය ජූලි මස 05 වන සෙනසුරාදා පස්වරු 2.00 චිරාගත සම්ප්‍රදායනුකූලව විදුරුපොළ ශ්‍රී සුමංගලාරාමස්ථ උපොසථාගාරයේදී සාහිත්‍යාචාර්ය විනය විශාරද රාජකීය පණ්ඩිත තෙරිපැහැ සෝමානන්ද මහා නා හිමි පාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

උපසම්පදාපේක්ෂකයින් උදෙසා ලිඛිත පරීක්ෂණය ජුනි 28 දින පෙරවරු 9.00 ගවරම්මාන ශ්‍රී පියතිස්ස පිරිවෙනේදීද උපසම්පදා වූ පසු සිදු කෙරෙන ධර්ම විනය පුහුණු පාඨමාලාව ජූලි මස 6 , 7 , 8 යන දිනවල ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ දී ද , පැවැත්වෙන අතර ඊට අදාළ විස්තර හා අයදුම්පත් ජුනි මස 15 දිනට පෙර “ ලේඛකාධිකාරි සුමංගලාරාමය , විදුරුපොල , කැප්පොටිපොල යන ලිපිනයට එවිය යුතු බව විනය වාදිනී කාරක සංඝ සභාවේ නියමය පරිදි බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක නිකපොත චන්දජෝති නාහිමියෝ දන්වා සිටිති.

වෙසක් අව
අටවක පෝය

   මැයි 27 වනදා අඟහරුවාදා අපර භාග 8.25 ට ලබයි.
28 වනදා බදාදා අපරභාග 3.17 ට ලබයි.
සිල් සමාදන්වීම මැයි 28 වනදා බදාදාය.

මීළඟ පෝය ජුනි 03 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]