| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 
									මේ බුද්ධ ප්‍රතිමාවන්ට පසු පසින් ඇති කරඬුවෙහි 
									සර්වඥ ධාතූන් වහන්සේ වැඩ සිටිති  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						කල්කටාවේ සර්වඥ ධාතූන් වහන්සේ වැඩ සිටින වගයි...
						වසර 2550 ක් පැරැණි වූ සර්වඥ ධාතූන් 
						වහන්සේ ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු මහා බ්‍රිතාන්‍ය 
						රජයෙන් නැවත ඉන්දීය රජයට භාරදීමෙන් අනතුරුව, එම ධාතූන් 
						වහන්සේ ඉන්දියාවේ මහා බෝධි සමාගමට ප්‍රදානය කොට අද 
						කල්කටාවේ ධර්ම රාජික විහාර මන්දිරයේ ස්ථුපයක වැඩ සිටින 
						සේක. විශේෂයෙන් බංගලි බෞද්ධ ජනතාවගේත් බෞද්ධ අබෞද්ධ 
						සාමාන්‍ය දෙස් විදෙස් සියලු දෙනාගේත් ගෞරවයට හා පූජා 
						උපහාරයට මෙන්ම බුදු හිමියන් දුටුවා සේ අමන්දා නන්දයට පත් 
						වී තිබේ. 
						
						ඉතිරිය»
						
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		
					
					 වෙසක් අව  
					අටවක පෝය
					   මැයි 27 වනදා 
					අඟහරුවාදා අපර භාග 8.25 ට ලබයි. 
					28 වනදා බදාදා අපරභාග 3.17 ට ලබයි. 
					සිල් සමාදන්වීම මැයි 28 වනදා බදාදාය. 
					 මීළඟ පෝය ජුනි 03 වනදා 
					අඟහරුවාදාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
		 						
						
						
												
						
								
								
								
						| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		මැයි 28 | 
		 				
						
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		ජූනි 03 | 								
		
							 
							
												
														
						| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		ජූනි 10 | 
						
								 
								
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		ජූනි 18 | 
								 
								 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |