| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									  කළුතර දිස්ත්‍රික්කයේ 
									කෙසෙල්හේනාව රජ මහා විහාරය දඹදෙණි මුල් යුගයේ 
									දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ අමාත්‍යවරයකු වන 
									පතිරාජදේව විසින් කරවන ලද්දක් බව කියැවේ. මෙය 
									ලෙන් විහාරයකි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ වසර 
									150කට පමණ ප්‍රථමයෙන් ඉදි කළ චෛත්‍යරාජයාණන් 
									වහන්සේය. 
									ඡායාරූපය - ජනක වෙත්තසිංහ  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						අතුරුගිරිය ශාන්තාලෝකගම සීවලී අසපුව
			 
			අතුරුගිරිය හන්දියෙන් මිලේනියම් සිටි නගරය පසුකොට 
			ශාන්තාලෝකගම අසල සීවලී අසපුව පිහිටා තිබේ. අතුරුගිරිය නගරයේ සිට 
			පැමිණෙන්නේ නම් අසපුවට දුර කි.මී. 2 කි. 
			මෙය වසර 2002 දී ගොඩනංවන ලද්දකි. ඒ කිංස්ලි ටී. වික්‍රමරත්න මැතිතුමාගේ 
			පූර්ණ අනුග්‍රහයෙනි. අවැසි භූමිය ප්‍රදානය කිරීමට මැදිහත් වුණේ කඩුවෙල 
			ප්‍රදේශීය සභාවේ සභාපති ජී.එච්. බුද්ධදාස මහතායි. භූමියට ඇතුල්වීමට 
			ප්‍රථමයෙන් ඇස ගැසෙන මුදුන් මහලේ නිමවා ඇති සම්බුදුරජාණන් වහන්සේගේ 
			සමාධි ප්‍රතිමාව පින් බිමක සැදැහැති ලකුණ සංකේතවත් කරයි.  
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		
					
					 වෙසක් අව  
					අටවක පෝය
					   මැයි 27 වනදා 
					අඟහරුවාදා අපර භාග 8.25 ට ලබයි. 
					28 වනදා බදාදා අපරභාග 3.17 ට ලබයි. 
					සිල් සමාදන්වීම මැයි 28 වනදා බදාදාය. 
					 මීළඟ පෝය ජුනි 03 වනදා 
					අඟහරුවාදාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
		 						
						
						
												
						
								
								
								
						| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		මැයි 28 | 
		 				
						
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		ජූනි 03 | 								
		
							 
							
												
														
						| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		ජූනි 10 | 
						
								 
								
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		ජූනි 18 | 
								 
								 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |