UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

බදුල්ල, පස්සර 10 කනුවේ පදිංචි පී. ඒ. ඇන්තනී පෙරේරා මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර, ඔහු සුවපත් කර ගැනීම සඳහා බී නෙගෙටිව් හෝ ඕ නෙගෙටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව මහනුවර රෝහලේ වෛද්‍ය නිර්දේශය වී ඇත. ඒ සඳහා උපකාර කළ හැකි පරිත්‍යාගශීලියකු වේ නම් පහත සඳහන් දුරකථන අංකයට 0724894546 අමතන මෙන් ඉල්ලීමක් කැරේ.

######################

දෙහිවල බෙල්ලන්තර පාර 21 /5 ලිපිනයේ අයි. ඩබ්ලිව් . ඒ.කේ. චූලක මහතා 42 වැනි වියේ පසුවන අතර ඔහුට හෘදයාබාධයක් වැළදී ඇති බැවින් එය සුව කිරීම සඳහා ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය බව වෛද්‍ය නිගමනය වී ඇතැයි කියයි. ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය බවත් වෛද්‍ය නිගමනය වී ඇත. ඒ සඳහා දැනට ලක්‍ෂ 7 1/2 ක මුදලක් ලැබී ඇති නමුත් තවත් රුපියල් පනස්දාහක් අවශ්‍යව ඇතැයි ඒ මහතා කියයි. මේ සඳහා ආධාර පතන ඔහු බොරලැස්ගමුවේ සෙලාන් බැංකුවේ ගිණුම් අංක 034000377127101 යන අංකයට ආධාර කරන්නැයි ඉල්ලීමක් කැරේ. පහත දුරකථන අංකයෙන් විස්තර විමසිය හැකිය . 0777 - 606091

වෙසක් පුර අටවක පෝය

 මැයි මස 11 වන දා ඉරිදා අපර භාග 09.37 ට ලබයි.
12 වන දා සඳුදා අපරභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 12 වන දා සඳුදා ය.

මීළඟ පෝය මැය මස 19 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]