| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 බුරුම රටින් මෙහි වැඩම 
									කළ විනයාලංකාර නා හිමියන්ගේ මූලිකත්වයෙන් 
									ඇරැඹි හොරණ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමය 
									නොහොත් බුරුම පන්සල ඡායාරූපයෙන් දැක්වේ. මෙය 
									ශ්වේජින් නිකායේ මූලස්ථානය වෙයි. ශ්වේජින් 
									නිකායේ මහා නා හිමියන් ලෙස කලක් කටයුතු කළ 
									ලංකාවේ කීර්තිමත් භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් 
									ප්‍රකට වූ රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් 
									වැඩ වාසය කළ මෙම විහාරස්ථානය බෞද්ධ ජනතාවගේ 
									ගෞරවාදරයට පාත්‍ර වී තිබේ. 
									ඡායාරූපය - ජනක 
									වෙත්තසිංහ  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			නිකවැව ශ්‍රී නාගල රජ මහා විහාරය
			  
			 
			මොරගොල්ලාගම හා මඩගල්ල අතර නිකවැව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී නාගල රජ මහා 
			විහාරය අතිශය මනරම් පින් බිමකි. සුවිසල් කඳු ගැටයක් පා මුල අඹතුරු 
			සෙවණක පහස ලබනා මෙම විහාරය දේවානම්පියතිස්ස රජ සමයේ ඉදිකරන ලද්දක් බව 
			කියැවේ. කලක් නටබුන්ව පැවැති මෙම විහාරය පසුකාලීනව එළි පෙහෙලි කොට අංග 
			සම්පූර්ණ පූජා භූමියක් බවට පත් කොට ඇත. 
						 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		
					
					වෙසක් පුර අටවක පෝය
					 මැයි මස 11 වන දා 
					ඉරිදා අපර භාග 09.37 ට ලබයි. 
					12 වන දා සඳුදා අපරභාග 09.07 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම මැයි මස 12 වන දා සඳුදා ය. 
					මීළඟ පෝය මැය මස 19 වනදා 
					සඳුදාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
		 						
						
						
												
						
								
												
														
						| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		මැයි 12 | 
						
								 
								
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		මැයි 19 | 
								 
								
						| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		මැයි 28 | 
		 				
						
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		ජූනි 03 | 								
		
							 
								 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |