UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිිරි වජිරඤාණ ධර්මායතනයේ මැදින් පෝදා වැඩිහිටි සීල සමාදාන පින්කම මෙසේය එදින පෙරවරු
6 - 7 සිල් සමාදන් කරවිම , අනුශාසනාව හා බුද්ධ පූජාව - දියතලාවේ පියදස්සි හිමි , 8 - 9 භාවනාව මෙහෙයවීම අලවතුපිටියේ සංකිච්ච හිමි, 9 - 10 ධර්ම දේශනාව - ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි , 10 - 11 අභිධර්ම කථාව , අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා , 11 - 11. 15 බුද්ධ පූජාව අම්පිටියේ සද්ධාවාස හිමි
පස්වරු 12.25 - 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව , 12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුණ පූජ්‍ය කැන්දගොල්ලේ ජිතේන්ද්‍රිය හිමි , 1-2 ධර්ම සාකච්ඡාව හා අනුශාසනාව වැලිමඩ පසන්නමානස හිමි, 2 - 3 ධර්ම දේශනාව , කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අගලකඩ සිරිසුමන හිමි , 3 - 3.45 ධර්ම දේශනාව , පානකාවේ පේමරතන නාහිමි , 4 - 5 ධර්ම දේශනාව පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්ය මඩිහේ සුගතසිරි හිමි , 5 - 6 ධම්මපදය හා අනුශාසනාව පානදුරේ පසන්න හිමි, 6 - 6.30 බෝධි පුජාව මෙහෙයවීම මහඔය අනුරුද්ධ හිමි .

  මැදින් පුර පසළොස්වක පෝය

   මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.25 ට ලබයි.
22 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 21 වන සිකුරාදා ය.

මීළඟ පෝය මාර්තු 29 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 21

Second Quarterඅව අටවක

මාර්තු 29

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

First Quarterපුර අටවක

අප්‍රේල් 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]