UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘සුමන දෙවි ගී සඳෙස’

ශ්‍රී පාදස්ථානය, සමන් දෙවිඳු සමන් දෙවොල උදෙසා පුරාණයේ සැලළිහිණි, සැවුල්, ගිරා, හංස වැනි සන්දේශ කාව්‍යාවලියක් ඉදිරිපත් කර රටට සාමය, සෞභාග්‍යය උදාකර ගෙන ඇත.

එසේ පෙර රජ දරුවන්ගෙන් පසුව වීරසේකර පදනම මගින් පළමු වරට ශ්‍රීපාද පද්මයටත්, සමන් දෙවිඳුන්ට හා සමන් දෙවොලටත් පූජෝපහාර පවත්වා එපින් බලෙන් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේ් අධ්‍යාත්මයෙහි දේව කරුණාව, මෛත්‍රීය, දයාව, සාමය ශාන්තිය යළි උදා කරවමින්, රටට සාමය, සතුට, සෞභාග්‍යය උදාවේවා යි යන පරමාධ්‍යාශයෙන් සුමන දෙවි ගී සඳෙස නමින් ගීතමය පූජෝපහාරයක් පැවැත්වීමට සූදානම් කර ඇත. ඒ නිමිත්තෙන් ප්‍රවීන ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් පෙබරවරි මස 23 දින සබරගමු මහ සමන් දෙවොලේ දී උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

එහි ගීත ගායනය සහ සංගීත අධ්‍යක්ෂණය සහ පද රචනය මෙසේය.

ගීතය සතහට දෙත්වා දෙවි රැකවරණා, බුදුන් වැඩි පින්බිම, බෝසත් සිරි සුමන සමන්, සමනොළ සිරස, බුදු සිරි දුටු සමන් දෙවිඳු, රන් පියුම පිබිදේ, සිරිපා කරුණාවයි,

කවි තුන් සරණේ, බුදු සිරිපා පෙරහැර, සුමන සමන් දේව වන්දනා, සමන් වෙහෙර, සමන් දෙවොලේ ඇසල පෙරහැර, සමන් දෙවොලේ කරුණා මහිමේ , මහ සමන් දෙවොලෙහි පෙරහැර, දිග්ගෙයි නර්තනය, සපරගමු දෙරණ වේ.

ගායනය- ඩබ්.ඩී. අමරදේව මහතා, නාලක අංජන කුමාර මහතා, වික්ටර් රත්නායක මහතා, දීපිකා පි‍්‍රයදර්ශනී පීරිස් මෙනවිය,

අමරසිරි පීරිස් මහතා, සුනිල් එදිරිසිංහ මහතා, කරුණාරත්න දිවුල්ගනේ මහතා, අරවින්ද උදයකුමාර මහතා, එඩ්වඩ් ජයකොඩි මහතා / චරිතා පි‍්‍රයදර්ශනී මහත්මිය, ටී.එම්. ජයරත්න මහතා, සනත් නන්දසිරි මහතා / මල්කාන්ති නන්දසිරි මහත්මිය, නීලා වික්‍රමසිංහ මහත්මිය, ජගත් වික්‍රමසිංහ මහතා/ ප්‍රදීපා ධර්මදාස මහත්මිය, රශ්මි සංගීතා මහත්මිය, නන්දා මාලනී මහත්මිය, සෝමතිලක ජයමහ මහතා

සංගීත අධ්‍යක්ෂණය- නාලක අංජන කුමාර මහතා, සෝමදාස සූරියආරච්චි මහතා, වික්ටර් රත්නායක මහතා, නාලක අංජන කුමාර මහතා, කළණි පෙරේරා මහතා, රෝහණ වීරසිංහ මහතා, රෝහණ වීරසිංහ මහතා, නාලක අංජන කුමාර මහතා, එඩ්වඩ් ජයකොඩි මහතා, ඉසුරු ජයරත්න මහතා, සනත් නන්දසිරි මහතා, නීලා වික්‍රමසිංහ මහත්මිය, ජගත් වික්‍රමසිංහ මහතා, වික්ටර් රත්නායක මහතා, නාලක අංජන කුමාර මහතා , රෝහණ වීරසිංහ මහතා

පද රචනය- ඩබ්.ඒ. අබේසිංහ මහතා, සුනිල් ශාන්ත වීරසේකර මහතා, ගීතනාත් කුඩලිගම මහතා, පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි, හේමසිරි ගුණතුංග මහතා, කුමාරදාස හපුතන්ත්‍රි මහතා, මහින්ද චන්ද්‍රසේකර මහතා, පූජ්‍ය මහගම සීලානන්දහිමි, අමරසේන කංකානම්ගේ මහතා, මාලනී ජයරත්න මහත්මිය, ප්‍රනීත් අභයසුන්දර මහතා, සුනෙත් රූපසිංහ මහතා, චන්ද්‍රලතා වික්‍රමසිංහ මහත්මිය, පි‍්‍රයන්ත කුමාර මඩගම්මන මහතා, සුනිල් සරත් පෙරේරා මහතා, සුනිල් සරත් පෙරේරා මහතා

නවම් පුර පසළොස්වක පෝය  

 පෙබරවාරි 20 වන දා බදාදා පූර්ව භාග 09.39 ට ලබයි.
21 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 20 වන දා බදාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 29 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]