UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

නවම් පුර පෝ දිනෙක සිදු වූ අග සව් තනතුරු ප්‍රදානය

නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී ඇත. බුදුසසුනේ ඉතිහාසයෙහි වැදගත් සිදුවීම් රැසක් වූ නිසා අද දිනය අනුස්මරණ දිනයක් වෙයි. භික්ෂූ සේනාව රැස්කරවා බුදුරජාණන් වහන්සේ මහා සංඝ සම්මේලනයක් පැවැත්වූයේ අද වැනි නවම්පුර පසළොස්වක් පොහෝ දිනක ය. රජගහනුවර වේළුවනාරාමයේ දී රැස් වූ මෙම භික්ෂූ සේනාව එක්දහස් දෙසිය පනහකින් යුක්ත විය. මේ අන්දමට රැස්කළ මහා භික්ෂූ සම්මේලනයේදී බුදුරජාණන් වහන්සේ අගසවු තනතුරු ප්‍රදානය කළ සේක. එහිදී සැරියුත් මහරහතන් වහන්සේ දකුණත් සවු වශයෙන්ද මුගලන් මහරහතන් වහන්සේ වමත් සවු ලෙසද පත් කළ සේක.

ඉතිරිය»

නවම් පුර පසළොස්වක පෝය  

 පෙබරවාරි 20 වන දා බදාදා පූර්ව භාග 09.39 ට ලබයි.
21 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 20 වන දා බදාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 29 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]