UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ජන්ම සමරු පින්කම 23 – 24

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 122 වැනි ජන්ම සමරු පින්කම මේ මස 23 සහ 24 යන දිනයන් හි දී ලේක්හවුස් මන්දිරයේ දී පැවැත් වේ. මෙම මස 23 වැනි දා පැවැත්වෙන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවේ අනුශාසනාව ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ කුලපති බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් විසින් පවත්වනු ලැබේ.

පසුදා දවල් සපිරිකර සංඝගත දක්‍ෂිණාව පිරිනැමෙන අතර කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරවාසී කිරින්දේ පේමසිරි හිමියන්ගේ මෙහෙයවීමෙන් මහ සඟරුවන වැඩම කරවනු ලැබේ.

ලේක්හවුස් පාලන අධිකාරියේ පූර්ණ අනුග්‍රහයෙන් හා මෙහෙයවීමෙන් ද ලේක්හවුස් බෞද්ධ සංගමයේ ද අනුග්‍රහයෙන් එම පින්කම් මාලාව සිදු කැරේ.

නවම් පුර පසළොස්වක පෝය  

 පෙබරවාරි 20 වන දා බදාදා පූර්ව භාග 09.39 ට ලබයි.
21 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 20 වන දා බදාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 29 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]