[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බොදු පුවත් (ඡායාරූප)
 

හම්බන්තොට, අඩි 100 පාර, සිංහගිරි විහාරාධිපති, සූරියවැව ජාතික පාසලේ ආචාර්ය, ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිරවංශ හිමියන් තම ජන්ම දිනය නිමිත්තෙන් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආර්ථික අපහසුකම් ඇති පවුල් සියයකට වියළි සලාක බෙදා දීමේ වැඩසටහන පසුගියදා සිංහගිරි විහාරස්ථානයේ දී පැවැත්විණි.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පර්භණී දිස්ත්‍රික්කයේ පංචශීල නගරයේ විහාරස්ථානයක වස් විසීමට මහරගම උත්පලවන්නා මෙහෙණින් වහන්සේට ආරාධනා කරන අයුරු. මේ අවස්ථාවට මුදුන්කොටුවේ ධම්මා දීපා මෙහෙණින් වහන්සේ ද සහභාගී වූහ.

පුර අටවක

අගෝස්තු 19 බදාදා අ.භා. 07.24න් පුර අටවක ලබා බ්‍රහස්පතින්දා අ.භා. 9.22න් ගෙවේ.
20 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 20 

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]