[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පිහිට පතයි

පිහිට පතයි

මහනුවර, උඩහිඟුල්වල, සියපත්ගම, විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිකාරි, කොට්ටාවේ, සමිත හිමියන්ගේ (39) වකුගඩු දෙකම අක්‍රිය බව ද ර්‍ණ+ වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු පවසන බව කියති. ඒ සඳහා පරිත්‍යාගශීලියෙක් වේ නම් මහේෂ් - 0764159184, විරාජ් - 0713951780, අසංක - 0772984540 දුරකතන අංකවලින් විමසන ලෙස ඉල්ලීමක් කරයි.

 

 

 

 

***

හක්මණ, දෙනගම, බටදොළ, පැණිකොළහේන පදිංචි එච්.කේ. පි‍්‍රයන්ත යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ර්‍ණ+ වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මණින් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බව ද කියයි. පරිත්‍යාගශීලි අයකු වේ නම් 0764390660 හෝ 0714242755 දුරකතන අංකවලින් විමසන ලෙස ඉල්ලීමක් කරයි.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ.
01 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]