[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මැටිබැඹියේ සෝණුත්තර නාහිමි උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති

මැටිබැඹියේ සෝණුත්තර නාහිමි උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති

මීරිගම, මැදගම හල්පේ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරාධිපති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති මැටිබැඹියේ සෝණුත්තර නාහිමියන්ට මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ස්වාමින්ද්‍රයන් ප්‍රමුඛ සානුනායක කාරක සංඝ සභාවෙන් ‘සියනෑ හාපිටිගම් දෙකෝරළයේ උප ප්‍රධාන සංඝනායක’පදවිය පිරිනමා තිබේ. උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ.
01 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

|   PRINTABLE VIEW |

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]