ශ්රී බුද්ධ වර්ෂ 2569 ක් වූ නවම් අව අටවක පෝ දා 2026 පෙබරවාරි 09 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
උදම්මිට උත්තමාරාම පුරාණ විහාරාධිපති දහම් පාසල් ප්‍රධානාචාර්ය උදම්විට සංඝරක්ඛිත නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනය පෙරදැරිව ශී‍්‍ර සංඝතිස්ස ධර්මාලංකාර දහම් පාසල් සංවර්ධන සමිතිය ආචාර්ය මණ්ඩලය හා සිසු දරුදැරියන් විසින් සංවිධානය කරනු ලැබූ සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය, හීල් දානමය පින්කම පසුගියදා පැවැත්විණි. මේ එහි අවස්ථාවන්ය. සටහන සහ ජායාරූප - විමල් කරුණාතිලක.
පෙබරවාරි 09 සඳුදා පූ.භා. 05.03 න් අව අටවක ලබා 10 අඟහරුවාදා පූ.භා. 07.29 න් ගෙවේ. 09 සඳුදා සිල්
අව අටවක
පෙබරවාරි 09
අමාවක
පෙබරවාරි 16
පුර අටවක
පෙබරවාරි 24
පසළොස්වක
මාර්තු 02
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]