[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ඇස්වත්ත ආනන්දාරාම පුරාණ රාජමහා විහාරයේ වාර්ෂික පෙරහර

පුවක්පිටිය ඇස්වත්ත උතුර ආනන්දාරාම පුරාණ විහාරයේ 71 වැනි වාර්ෂික පෙරහර සහ ධාතු ප්‍රදර්ශනය පසුගියදා අති උත්කර්ෂවත් ලෙසින් පවත්වන ලදී. ආනන්දාරාම පුරාණ රාජමහා විහාරයේ විහාරාධිපති ඕපනායක ධම්ම විසුද්ධි හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරාධිකාරී පඤ්ඤාගුල සුමනරංසි හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී අනද බොදු සංසදය, ශ්‍රී ආනදාරාම දායක සභාව සහ ඇස්වත්ත අපි සංවිධානය, ශ්‍රී ලයන් සංවිධාන හා අනෝමා ප්‍රජා මණ්ඩලය සහ දායකකාරකාදීන් විසිනි. මෙහිදී සධාතුක කරඬුව හස්තිරාජයා මත තැන්පත් කිරීම සිදු කරන ලද්දේ අමෙරිකාවේ වොෂින්ටන් වර්ජිනියා ප්‍රාන්යේ දී ලංකා සංවිධානයේ හිටපු සභාපති සහ වත්මන් විධායක සභික දක්ෂිණ ද සිල්වා මහතාගේ සුරතිනි.


දුරුතු අමාවක

පෙබරවාරි 09 සිකුරාදා පූ.භා 08.03 අමාවක ලබා 10 සෙනසුරාදා පූ.භා. 04.30 ගෙවේ. 09 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]