[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

රාජ්‍ය පොසොන් උත්සවය සහ මිහින්තලා ආලෝක පූජාව ජූනි 23, 24 සහ 25 දිනවලදී

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මිහින්තලා රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින්  පොසොන් පුර පසළොස්වක පෝදා පැවැත්වේ. මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙවරද 59 වන වරට ජූනි 23 සිට 25 දක්වා තෙදිනක් තුළ පැවැත්වේ. 1963 වසරේදී ආරම්භ කරන ලද මෙහි සංවිධායකත්වය ලේක්හවුස් ආයතනය මඟිනි. බැතිබර දායකත්වය සපයනු ලබන්නේ ඩයලොග් ආයතනයයි. සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය විසිනි. 24 වැනිදා පස්වරු 6 ට මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව විවෘත කරනු ලබන්නේ ජනාධිපතිතුමා විසිනි. මීට සමගාමීව ජාතික රූපවාහිනිය මඟින් පොහෝ දින සජීවී වැඩසටහන් ද මෙහිදී විකාශය කෙරේ.


  පොසොන් පුර    පසළොස්වක

ජූනි 24 බ්‍රහස් පූ.භා 03.32 පසළොස්වක ලබා 25 සිකුරා පූ.භා 00.09 ගෙවේ.
 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 18

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]