[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරි සදහම් පැන විසඳුම්

සිරි සදහම් පැන විසඳුම්

සතර පෝදාට ම පිදෙන බුදුසරණ පුවත්පතෙහි පළවන දහම් ලිපියකින් සැකසෙන ප්‍රශ්නයට නිවැරැදි පිළිතුරු ලියා එවා ගුණසේන සහ සමාගමෙන් පිරුවානා පොත් වහන්සේ නම් යුත් "මහ පිරිත් පොත් වහන්සේ" හිමිකර ගන්න.

සතිපතා ජයග්‍රාහකයින් පස් දෙනකුට ත්‍යාග තිළිණ කෙරේ.

සතියේ ප්‍රශ්නය - 44

දඹදිව බුද්ධගයාවේ සිට ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩම වූ නැව්තොට නම් කරන්න.

ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.

ඇම්. ඩී. ගුණසේන – බුදුසරණ සිරි සදහම් පැන විසඳුම්, බුදුසරණ පුවත්පත, ලේක්හවුස්, කොළඹ 10

****

සිරි සදහම් පැන විසඳුම් ජයග්‍රාහකයෝ

බිනර අමාවක පෝය 2020 සැප්. 17

ජේ. බී. එච්. ගුණසේන
නො. 19, අනුරාධපුර පාර
මරදන්කඩවල

වී. පී. අබේසේකර
නො. 124/ඒ. මෛත්‍රීගම
සිරිපුර

ජී. එස්. රූනගේ
දෙහිගහලපල, පාතගම (සබරගමුව)
කුරුවිට

සමන්ති පන්නල
නො. 94, 7වන පටුමග
අළුත්ගමවත්ත, යක්කල

ඒ. ජී. සී. දමයන්ති
නො. 541/බී, බෝධිමලුව
පරකඩුව

අධිවප් පුර පසළොස්වක පෝය 2020 ඔක්. 01

දෙව්මි දහම්සා විජේරත්න
“මදීර සෙවන”
වැවතැන්න, දොඩම්ගස්ලන්ද

එස්. අඹේපිටිය
නො. 18, දෙවන හරස් පටුමග
රත්මලාන

ජී. ඒ. පත්මා
51/11 කුමාරදාස පෙදෙස
වැල්ලම්පිටිය

බී. කේ. නාලිනි
කපුගෙදරවත්ත
බද්දෙගම, දකුණ

ජී. පී. එච්. කමණි
නො. 40, සිංහධීවරගම
කොග්ගල, හබරාදූව

අධි වප් අමාවක පෝය 2020 ඔක්. 16

ආර්. ඒ. සී. එල්. රණවීර
නො. 116/බී, මාලිගාවත්ත
මාළදණ්ඩ, කිරිඹත්කුඹුර

එස්. ඒ. යසවතී
නො. 70 රිදීගම පාර
මල්ලවපිටිය, කුරුණෑගල

ආර්. එම්. සුදුබංඩා
නො. 6/209 සෙනවිගම
අරාවත්ත, මහියංගණය

මාරස්සන සුභූති හිමි
ශ්‍රී සාරානන්ද මහා විහාරය
වේගිරිකන්ද, ගොගාගොඩ
කටුගස්තොට

මහආරගම සුදස්සන හිමි
ශ්‍රී සුමණ සාමණේර ආයතනය
හඳපානාගල, වෙහෙරයාය

  පුර අටවක
පෝදා 

ජනවාරි 20 බදාදා අපර භාග 13.15 න් පුර අටවක ලබා 21 බ්‍රහස්පතින්දා අපර භාග
15.50 න් ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]