[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි පී.කේ.සී. ඩබ්ලිව්. කරුණාරත්න (44) මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට “ඒ හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් ඉක්මණින් බද්ධ කළයුතු බවද දන්වා සිටියි. දෙදරු පියෙකු වන ඔහුට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වේ නම් 0763210887 හෝ 071 7257900 දුරකථන අංකවලට අමතන ලෙස ඉල්ලීමක් කරයි.

***

බටුවත්ත, රාගම අංක 264/ඩී/2 හි පදිංචි එන්.එල්. ලලිත් චමින්ද (42) මහතාට “ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍ය බව කියයි. වකුගඩුවක් පරිත්‍යාග කළහැකි අයෙක් වේ නම් පහත දුරකථනයන්ට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ. 077 513 5637, 077 647 2741

***

කඩවත ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ඒ.එස්. සෙනෙවිරත්න මහතා මේ වන විට වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට “බී පොසිටිව් හෝ බී නෙගටිව්” වර්ගයේ හෝ “ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බැවින්, පරිත්‍යාගශීලී අයෙක් වෙතොත් දුරකථන අංක 077 500 5600 දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.

***

දිවුලපිටිය, කුඩගම්මන, වතුයාය අංක 32 හි පදිංචි විශ්‍රාමික ගුරුවරයෙකු වන උඩවත්තගේ සීලදාස (67) මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට “ඒ, බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බව ද, පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන අංක 070 3891640 දන්වන ලෙස ද ඉල්ලීමක් කෙරේ.

***

වැලිපැන්න, ලේවන්දූව, අඹගහවත්ත ලිපිනයේ පදිංචි ප්‍රේමරත්න ලියනගේ (57) (විශ්‍රාමික ආබාධිත රණවිරු) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව කියයි. පරිත්‍යාගශීලියෙකු වේනම් 0712746701 දුරකතනයට දන්වන ලෙසද කියයි. මුදලින් ආධාර ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුම් අංක 100450543357 ගිණුමට මුදල් බැරකළ හැකි බව කියයි.

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]