[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉහළ ඉඹුල්ගොඩ ගුණානුස්මරණ පින්කම් මාලාවක්

ඉහළ ඉඹුල්ගොඩ ගුණානුස්මරණ පින්කම් මාලාවක්

ඉහළ ඉඹුල්ගොඩ ශ්‍රී නන්දනාරාම විහාරාධිපතිව වැඩ විසූ වැලිවේරියේ සද්ධානන්ද, ඌරුවල ශ්‍රී පියරතන, වරාපිටියේ මංගල යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට සහ විහාරස්ථානයට සම්බන්ධව වැඩ සිට අපවත් වී වදාළ ස්වාමින් වහන්සේලාට සහ විහාරස්ථානයට භූමිය පූජා කළ , ආරාමීය ගොඩනැගිලි ඉදිකර පරලොව සැපත් දායක දායිකාවන්ට පුණ්‍යානුමෝදනා කිරීම හා අභිනව ධර්ම ශාලාව විවෘත කර වර්ෂයක් පිරීම නිමිත්තෙන් සිදුකරනු ලබන පින්කම් මාලාවක් මාර්තු 26 දින සිට අප්‍රේල් 07 දින දක්වා පැවැත්වීමට ශාස්ත්‍රපති බුත්පිටියේ සුමන හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත. මාර්තු 26 වෙනිදා සිට ධර්ම දේශනා මාලාවක්ද, අපේ‍්‍රල් 06 වෙනිදා සර්ව රාත්‍රික පිරිත් දේශනාවක්ද පවත්වා පසුදින බුත්පිටියේ සුමන හිමියන්ගේ 50 වන ජන්ම දිනය නිමිත්තෙන් අර්ධ ශතාධික මහා දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වේ.

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 27 වනදා බදාදා අපරභාග 08.55 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා අපරභාග 10.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 4 වනදා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]