UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

අවිද්‍යාව නිසා විනාශවන සාරධර්ම

සකල සත්වයන්ගේ සසර පැවැත්ම හා නොපැවැත්ම සිදුවන්නේ සත්වයාගේ ම ක්‍රියාකාරිත්වය නිසා බවත්, එය බාහිර බලයකින් සිදුනොවන බවත් අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂයෙන් දැන වදාළ සේක. සත්වයෙකුගේ හා එම ජීවන හේතු ධර්මයන්ගේ ආරම්භය හා අවසානය කිසිම කෙනෙකුට කිව නොහැකි වුව ද, අවිද්‍යාදී හේතුධර්මයන් නැතිකිරීමෙන් ලබන උතුම් නිවන් සම්පත් ලබාගැනීමේ මාර්ගය බුදු,පසේබුදු, මහරහතන් වහන්සේලා දේශනා කරති.

අනමතග්ගෝයං භික්ඛවෙ සංසාරො
පුබ්බා කෝටි නපඤ්ඤායති

අගක්, මුලක් නොපෙනෙන, සසර සැරිසරන සත්වයාගේ අවිද්‍යාව හා තණ්හාව නිසා ජාති, ජරා, මරණාදී අනන්ත දුක්දොම්නස් වේදනා කෙළවරක් නැත.

ඉතිරිය»

 

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් 29 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 06.49 ට ලබයි. 30 වන දා සිකුරාදා අපර භාග 04.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 30 වන දා සිකුරාදා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 06 වනදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 30

Full Moonඅමාවක

දෙසැම්බර් 06

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]