UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කළුගලෙන් නිර්මාණය කළ චෛත්‍යය හා බෝ සමිඳු

 

මීගහතැන්නේ විවේකාරාමය


ගාල්ල ඇල්පිටිය ඕපාත ගම් පියසේ 1958 සැප්තැම්බර් 20 වෙනි දින මෙලොව එළිය දුටු අදිමාලි කංකානම්ගේ ජයසිරි නම් ළදරුවා නිසි වයසට එළඹීමෙන් ඇල්පිටිය ඕපාත සීවලී කනිෂ්ඨ විද්‍යාලය හා ඇල්පිටිය විහාර මහා දේවි පිරිවෙනෙහි මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබන අතරතුර මව්පියන්ගේ අවසරය ලබා 1968 මාර්තු 15 වෙනි දින ඕපාත තපස්ලෙන් විහාරාධිපති වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට ඇතුළත් විය. 1972 දී කළුතර දිස්ත්‍රික්කයේ පස්දුන් කෝරළයේ මීගහතැන්න විවේකාරාම විහාරස්ථානයේ විද්‍යාරාම විද්‍යායතන පිරිවෙනට ඇතුළත් වූ ඕපාත ඤාණිස්සර හිමිපාණෝ පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ කළහ. එහිදී අ.පො.ස. (උසස් පෙළ) සහ ප්‍රාචීන මධ්‍යම විභාග සමත් වූහ. පසුව ශාස්ත්‍රවේදී උපාධිය 1985 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ද ශාස්ත්‍රපති උපාධිය 1990 ද බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ද, පිරිවෙන් ගුරු පත්වීම 1985 දී ලබා1991 පරිවේනාධිපති ධූරය භාර ගැනීමට සිදුවිය. 1991 සිට 2018 සැප්තැම්බර් 20 වෙනි දින දක්වා වසර 27 ක් සේවය කිරීමෙන් අනතුරුව 2018 වර්ෂයේ විශ්‍රාම ගැනීමට නියමිත ය.

ඉතිරිය»

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 16 වන දා ඉරිදා අපර භාග 04.00 ට ලබයි. 17 වන දා සඳුදා අපර භාග 05.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 16 වන ඉරිදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 24 වන දා සඳුදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]