මැද්දවත්ත ජයවර්ධනාරාමයේ කොත් වහන්සේ නිරාමැද්දවත්ත ජයවර්ධනාරාමයේ කොත්
වහන්සේ නිරාවරණය කෙරෙන පින්කමක් වරණය කෙරෙන පින්කමක්
මැද්දවත්ත ජයවර්ධනාරාමයේ
කොත් වහන්සේ
නිරාවරණය කෙරෙන පින්කමක්
මාතර මැද්දවත්ත ජයවර්ධනාරාම පුරාණ විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ
කොත් වහන්සේ නිරාවරණය කිරීම සහ සර්වඥධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ පුණ්‍යෙීත්සවය
මෙම මස 11 සහ 12 දිනවල දී වැවේතැන්නේ චන්දිම හිමියන්ගේ අනුශාසනා පරිදි මාතර
ෆී‍්‍රලන් සමූහ ව්‍යාපාරයේ අධිපති ලැනී බී ගමගේ මහතාගේ මූලිකත්වයෙන් සහ
ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් සිදු කෙරේ. |
|
|
නිකිණි අමාවක පෝය
නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා පූර්ව භාග 02.44 ට ලබයි.
එදින ම අපරභාග 11.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 09 වන
ඉරිදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා ඉරිදා
|
|
|
|
|
|
|