UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් සංවිධානය කරනු ලැබූ දහම් පාසල් ගුරුවරුන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවක් පසුගියදා මාලබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහිදී ඒ සඳහා දහම් පාසල් 44 ක් නියෝජනය කරමින් ගුරුවරුන් 100 කට අධික පිරිසක් සහභාගී වූ අතර සහභාගී වූ ගුරුවරුන් සඳහා විශේෂ අක්ෂි පරීක්ෂාවක් සිදු කර ඇස් කණ්නාඩි බෙදා දීම ද සිදු කරන ලදී. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති සෙන්පති සුදත් මඩුගල්ලේ නායකත්ව පුහුණු දේශනය පැවැත් වූ අයුරු සහ සහභාගී වූ පිරිස.
 

 

 

මහනුවර ඇසළ පෙරහරට කප් සිටුවීම

හෙළයේ විචිත්‍රවත් මහා කලා මංගල්‍යය ලෙසින් සැලකෙන මහනුවර ඇසළ පෙරහර ආරම්භ වන්නේ නාථ, විෂ්ණු , කතරගම හා පත්තිනි යන සිව් මහ දේවාලයන්හි පෞරාණික චාරිත්‍රානුකූලව සුබ නැකතට කප් සිටුවීමෙනි. පෙරහර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරන කප් සිටුවීම අනාදිමත් කාලයක පටන් පැවැත එන ඉතා වැදගත් වූ චාරිත්‍රයකි. පෙරහර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීම සුබ නැකතට අනුව පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සිදුකිරීම තුළින් පෙරහර මංගල්‍යය සාර්ථකව පවත්වා අවසන් කළ හැකි බවට අතීතයේ පටන් පැවත එන විශ්වාසයක් පවතී. මේ නිසාම කප් සිටුවීමේ මංගල්‍යය පෞරාණික චාරිත්‍රවලට අනුව අකුරටම ඉටු කිරීමට පෙරහර සංවිධානය කරන්නෝ වගබලා ගනිති.

ඉතිරිය»

 

ඇසළ අමාවක
පෝය


ඇසළ අමාවක පෝය අගෝස්තු 10 වන දා සිකුරාදා අපර භාග 07.08 ලබයි. 11 වන දා සෙනසුරාදා අපරභාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 11 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය අගෝස්තු 18 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]