UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

අවිද්‍යාවෙන් විද්‍යාවට ගමන්කර වූ මහින්දාගමනය

“සමණාමයං මහාරාජ
ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා”

ඇසූ පමණින් හුරුපුරුදු මෙම ගාථා පාඨය ලාංකික අපට සුවිශේෂ අවස්ථාවක් අවධාරණය කරයි. එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කර එවකට රාජ්‍ය දෙවන පෑතිස් රජතුමා මුණගැසී කළ ප්‍රකාශයයි. මෙහි ප්‍රකාශිත අරුත ගැඹුරින් විමසීමට ලක් කිරීමෙන් මිහිඳු මහරහතන් වහන්සේ ලක්වැසියන්ට උරුම කර දුන්නේ කවරක්ද? යන්න මැනවින් වටහා ගත හැක. ඒ අනුව මෙහි “මහරජ , අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙමු” යන ප්‍රකාශය අප විසින් විග්‍රහ කොට ගත යුතුයි. මෙහි පළමු පියවර ලෙස “ධම්ම” යන වචනය විග්‍රහ කර ගැනීමට අවශ්‍යයයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ මේ ලෝකයට පහළ වී සිදු කළේ කුමක්ද? යන්න ඉතාම නිරවුල්ව හෙළිකොට ඇත. උන්වහන්සේ ප්‍රකාශ කළේ තමන් මේ ලොවට පහළ වුවත්, නොවුණත් මේ සත්‍යතාවය ලොව පවතින බවයි. තමන් වහන්සේ සිදු කළේ සැඟවී තිබුණු සත්‍යය මතු කරලීම පමණක් බවයි. මෙය ලොව කිසිදු ශාස්තෘවරයෙකුට ප්‍රකාශ කළ නොහැකි අභීත ප්‍රකාශනයකි.

ඉතිරිය»

 

පොසොන් පුර අටවක පෝය


පොසොන් පුර අටවක පෝය ජුනි 20 වන බදාදා පූර්ව භාග 05.00 ට ලබයි. 21 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 03.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 20 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජුනි 27 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]