UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

නිරෝගිමත් පරපුරක් වෙනුවෙන් අමිල මෙහෙවරක් කරන පන්නිල ආනන්ද හාමුදුරුවෝ

නිරෝගි සුවය ලොව පවතින උතුම් සුවයකි. කවර කාර්යයන් කුමන අයෙක් විසින් සිදු කළ ද එහි සාර්ථකත්වය රඳා පැවතීමට නම් කායික මෙන් ම මානසික සුවය හෙවත් නිරෝගි බව අත්‍යවශ්‍යය. පුද්ගලයා තුළ කවර සම්පත් පැවතිය ද, නිරෝගි සම්පත පළා ගිය විට ගතින් පමණක් නොව සිතින්ද රෝගියෙකු බවට පත්වේ. ඒ අනුව කවරෙක් සඳහා වුවද නිරෝගිබව වාසනා ගුණයක්ම වේ. ලොව උපත ලබන සියලු දෙනා රෝගිවීම සොබාදහමකි. එහෙත් අර්ථවත් දිවිපෙවෙතක් ගත කිරීම තුළින් නිරෝගී සුවය ආරක්ෂා කරගත හැකිවේ. පොදු මහ ජනතාව නිරෝගිව තබා ගැනීම සඳහා නොමිලයේ වෛද්‍ය පහසුකම් සැලසීමට රජය වසරක් පාසා මහා ධනයක් වැය කරයි. ඒ පොදු මහජන යහපත අපේක්ෂා කරන හෙයිනි. එහෙත් අනපේක්ෂිත අවස්ථාවන්හි දී ඇතැමෙක් විවිධ රෝගාබාධවලට ලක්වන අයුරු දක්නට ලැබෙන අවස්ථා බහුල ය. මහජනතාව නිරෝගිමත් වු තරමට එරට ආර්ථිකයටද එය මහත් ශක්තියක් වනු ඇත.

ඉතිරිය»

 

පොසොන් පුර අටවක පෝය


පොසොන් පුර අටවක පෝය ජුනි 20 වන බදාදා පූර්ව භාග 05.00 ට ලබයි. 21 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 03.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 20 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජුනි 27 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]