UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසිරිමත් තෙමඟුල් වන්දනාව

අසිරිමත් තෙමඟුල් වන්දනාව

භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුදු දිවියේ තොරතුරු පිළිවෙළකට ඇසීමේ වාසනාව උදාවන අසිරිමත් තෙමඟුල් වන්දනාවක් මේ මස 26 වැනිදා සෙනසුරාදා රාත්‍රී 8.00 සිට රැය පහන් වන තුරා පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ප්‍රතිමා වහන්සේ තැන්පත් මනහර මණ්ඩපයක රැය පහන්වනතුරු බුදුගුණ ඇසීමට කටයුතු යොදා ඇත.

 

   අධි පොසොන් පුර අටවක පෝය


 ... අධි පොසොන් පුර අටවක පෝය මැයි මස 21 වන දා සඳුදා අපරභාග 10.17 ට ලබයි.
22 වන දා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 22 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි 29 වන දා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]