UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලබන මාතලේ ධම්මකුසල නා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක පාලක සංඝ සභාව මඟින් කොළඹ 15 මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමාරාමය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති මාතලේ පුරිජ්ජල ශ්‍රී සංඝබෝධි පරිවෙණාධ්‍යක්ෂක සිරි සුමිත්ත සාසනතිලක වංසාවතංස පරියාප්ති සාසනසේවා සද්ධර්මකීර්ති ශ්‍රී විද්‍යා විභූෂණ විද්‍යාභිමානී ශිරෝමණී රාජකීය පණ්ඩිත මාතලේ ධම්මකුසල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පිරිනමන ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධූරය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානෝත්සවය මැයි මස 17වන බ්‍රහස්පතින්දා පස්වරු 3.00ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධූරන්ධර සිරි සීලවංස වංසාලංකාර අග්ගමහා පණ්ඩිත විනය විශාරද අති පූජ්‍ය නාපාන පේමසිරි මහා නා හිමියන්ගේ මූලාසනයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

ඉතිරිය»

 

   අධි පොසොන් පුර අටවක පෝය


 ... අධි පොසොන් පුර අටවක පෝය මැයි මස 21 වන දා සඳුදා අපරභාග 10.17 ට ලබයි.
22 වන දා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 22 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි 29 වන දා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]