UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩහමුල්ල භික්ෂු ගිලන්ගල විවෘත කිරීම 2 වන දා

උඩහමුල්ල භික්ෂු ගිලන්ගල විවෘත කිරීම 2 වන දා

 

උඩහමුල්ල සුධර්මාරාමාධිපති ඕස්ට්‍රේලියාවේ පාරමිතා බෞද්ධ විහාරාධිපති, ශාස්ත්‍රපති, නීතිවේදී පල්ලේවෙල දේවරක්ඛිත හිමියන් සහ නාවින්න මෙඩිකෙයාර් රෝහල අධිපති වෛද්‍ය සරත් රත්නායක මහතා ප්‍රමුඛ ගංගොඩවිල භික්ෂු ගිලන් සේවා බොදු පදනම මගින් දෙස් විදෙස් සැදැහැතියන්ගේ අනුග්‍රහය ඇතිව ඉදිකරන ලද භික්ෂු ගිලන් මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කිරීම. 02 ඉරු දින කෝට්ටේ කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුලු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් උඩහමුල්ල ලංගම ඩිපෝව යාබද සුධර්මාරාම විහාරස්ථාන භූමියේ දී සිදු කෙරේ.

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජුනි 30 වන දා සිකුරාදා අපරභාග 6 ට ලබයි. ජූලි 01 වන දා සෙනසුරාදා අපරභාග 06.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 01 වනදා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 08 වන දා සෙනසුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]