UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

දෙමහල් ධර්ම මන්දිරය 20 වනදා ජනාධිපතිතුමා අතින් විවෘත කෙරෙන අමුගොඩ ජයසුමනාරාමය

ජගත් සබඳතාවයේ ප්‍රතිඵලයක්

අමුගොඩ ජයසුමනාරාම මහා විහාරස්ථානයට ඇත්තේ දීර්ඝ කාලීන ඉතිහාසයකි. එය යටත් විජිත යුගය දක්වා දිව යයි. මෙය ශ්‍රී ලංකාවේ ශාසනවංශ කථාවේ ,අමරපුර භික්ෂු වංශයේ ඕමත්තේ අභයතිස්සාභිධාන මහ නාහිමියන්ගෙන් බිහිවූවකි. සබරගමුවේ පමණක් නොව ඌව පළාතේ ද අමරපුර භික්ෂු වංශයේ ආරම්භය උන්වහන්සේගෙන් සිදුවී ඇත. එවන් ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේ නමකගෙන් ඇරඹුණු අමුගොඩ ජයසුමනාරාමයේ වත්මන් විහාරාධිපති පදවිය උසුලනු ලබන්නේ අමරපුර මහා නිකායේ, එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ අනුනායක ධුරන්දර අමුගොඩ සෝමරතනාභිධාන නායක ස්වාමීන් වහන්සේය. උන්වහන්සේගේ පාලන කාලය තුළ විහාරස්ථානයේ දියුණුව සඳහා කළ කැප කිරීමත්, රටට වැඩදායි ශිෂ්‍ය පිරිසක් සසුනට දායාද කිරීම නිසාත්, අමුගොඩ ජයසුමනාරාමය ලෝක පූජිත විහාරස්ථානයක් බවට පත් වී ඇත.

ඉතිරිය»

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 18 වනදා සෙනසුරාදා අපරභාග 11.48 ට ලබයි. 19 වනදා ඉරිදා අපරභාග 2.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 18 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 26 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]