UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 විහාර දොරටුව

බදුල්ල - රඹුක්පොත රජමහා විහාරය

බදුල්ල රඹුක්පොත රජමහා විහාරය ඌව පළාතේ ඓතිහාසික පින්බිමකි. ශාන්ත සුන්දර නිසල රමණීය භූමි භාගයක පිහිටි රඹුක්පොත රජමහා විහාරය බදුල්ල පස්සර පාරේ කිලෝමීටර් දෙකහමාරක් පමණ නුදුරින් පිහිටා ඇත. රාජ රාජ මහාමාත්‍යාදීන්ගෙන් පිදුම් ලද එම විහාරස්ථානය සියවස් හයක් පමණ ඉතිහාසයකට හිමිකම් කියයි. රඹුක්පොත රජ මහා විහාරයේ විහාර මන්දිරය නුවර යුගයට අයත් වේ. දර්ශනීය එම විහාර මන්දිරය වර්තමානය වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කෙරේ. රඹුක්පොත රජ මහා විහාරයේ ආදි කර්තෘන් වහන්සේගේ සිට ඌරුමීතැන්නේ සුදස්සි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ගඩහදෙහිගොල්ලේ සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදී පූජනීය සම්භාවනීය ශාසන මාමක මහා යතීන්ද්‍රයන් වහන්සේලාගෙන් ශෝභමාන වූ රඹුක්පොත රජ මහා විහාරය සමඟ කිවුලේගෙදර මොහොට්ටාල , මඩුගස්තලාවේ මොහොට්ටාල ආදි සම්භාවනීයන්’ දැඩි සබඳතාවයක් පවත්වා ඇතැයි රඹුක්පොත රජමහා විහාරාධිපති මඩුගස්තලාවේ විමලබුද්ධි නා හිමියෝ පවසති.

ඉතිරිය»

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා අපරභාග 07.30 ට ලබයි. 11 වන දා සෙනසුරාදා පූර්ව භාග 06.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 10 වන දා සිකුරාදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 18 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]