UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොල්ලුපිටිය වාළුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (13) පැවැත්විණි. විහාරාධිපති මහරගම නන්ද නා හිමියන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ. එහිදී කතරගම වාසනා හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළ අවස්ථාව.

 

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 23 වනදා සවස 2 ට පැවැත්වෙන

ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය


මෙවර ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ 24 වැනි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ඔක්තෝබර් මස 23 වැනි දින පස්වරු 2.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ. කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පරිවෙණාධිපති ගාලු බස්නාහිර දෙපළාතේ ප්‍රධාන සංඝ නායක, රාජකීය පණ්ඩිත දර්ශනපති බලංගොඩ සෝභිත නා හිමියන් මුලසුන හොබවන එම උත්සවයට ජපානයේ අගොන්ශු නිකායේ අභිනව මහානායක අතිගරු ෆුකද සෙයිඅ මහනාහිමි ප්‍රමුඛ විශේෂ ජපන් දූත පිරිසක්ද සහභාගි වෙති. විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරල මැතිණිය ප්‍රමුඛ ප්‍රභූහු රැසක් ද මීට සහභාගි වෙති. ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ අධ්‍යක්ෂ ජනරාල් අගොන්ශු නිකායේ දකුණු ආසියානු කටයුතු පිළිබඳ උපදේශක සෝමසිරි අද්දර පතිරණයේ මහතාගේ අධීක්ෂණය පරිදි ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ මෙහෙය වීමෙන් උත්සවය සංවිධානය කෙරේ.

ඉතිරිය»

 

   වප් අව අටවක පෝය

 වප් අව අටවක පෝය ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදා අපර භාග 01.10 ට ලබයි.
23 වනදා ඉරිදා අපරභාග 12.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදාය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 30 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]