UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් පැවැති සමස්ත ලංකා දහම් පාසල් රචනා තරගයේ ප්‍රතිඵල

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් පැවැති

සමස්ත ලංකා දහම් පාසල් රචනා තරගයේ ප්‍රතිඵල

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සංවිධානය කරන ලද බුදුසරණ, තරුණි, මිහිර පුවත්පත්හි මාධ්‍ය අනුග්‍රාහකත්වය ඇතිව පවත්වන ලද “බුදුදහමේ ඉගැන්වෙන අරපිරිමැස්ම හා පරිසර සංරක්ෂණය” පිළිබඳ සමස්ත ලංකා දහම් පාසල් රචනා තරගයේ සහතික පත් ලාභී 100 දෙනාගේ නාම ලේඛනය (මෙම නාම ලේඛනය ප්‍රථම ස්ථානයේ සිට අනුපිළිවෙලින් සඳහන් නොවන අතර ත්‍යාග ප්‍රධාන දින. ප්‍රථම ස්ථානයේ සිට ප්‍රකාශයට පත් කෙරේ) පහත දැක්වේ.

ත්‍යාග ප්‍රදාන දිනය,වේලාව හා ස්ථානය සඳහන් ලිපියක් පහත සඳහන් ජයග්‍රාහක හා සහතික පත් ලාභීන්ට තැපැල් කිරීමට කටයුතු කෙරෙන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය දැනුම් දෙයි.

ආර්.එම්. දුලක්ෂි චතුරංගි - සිරිසඟබෝ දහම්පාසල- ගංගාරාමය, අකුරණ, කුරටිහේන, එච්.එල්.චන්දුලී ලාවන්‍යා- ශ්‍රී සීලරතන දහම් පාසල- ශ්‍රී නාගාරාම පුරාණ විහාරය, බරණගම, උඩුබද්දාව, නිම්මි යශෝධා කරුණානායක- ශ්‍රී මාලාලංකාර දහම් පාසල - තෙප්පනාව , කුරුවිට, ඩබ්.ටී.එම්. හෂිණි අරුන්දිකාතෙන්නකෝන් -සිරිසඟබෝ දහම් පාසල -ගංගාරාමය, අකුරණ, කුරටිහේන,එච්.එම්.සෙව්වන්දි නිසංසලා අබේරත්න- සුමණසාර දහම් පාසල -කොටවෙහෙර, හතලිස්පහුව, පොල්ගහවෙල, පී.වී. දිල්ෂිකා දිව්‍යාංජලී- ශ්‍රී තල්කොට පුෂ්පදේවාරාම දහම් පාසල - තල්කොට පුරාණ විහාරය, කුරුණෑගල, එන්.පී. සචිනි හංෂිකා නුගවෙල- ශ්‍රී පියරතන දහම් පාසල - ශ්‍රී බෝධිරුක්ඛාරාමය, අඹන්පොල, එම්.ඒ.ඩී. චින්තනී ප්‍රබෝධා- ශ්‍රී චන්දවිමල දහම්පාසල - ගොඩමඩිත්ත, වටගමුව, බණ්ඩාරවෙල, ඩබ්.එම්.අහිංසා ලක්ෂානි හේරත්- ශ්‍රී රුවන් දහම් පාසල-කොටකන්ද රුවන් බෝධි විහාරය ,ගැට්ටුවාන පාර, කුරුණෑගල,එම්.එම්.සයුරිකා දිව්‍යානි මාපා- ශ්‍රී සාරානන්ද දහම් පාසල -ශ්‍රී ඤාණෝදය මූලික පිරිවෙන, ශ්‍රී ධර්ම විජයාරාමය, කිවුල අංක 4, කොට්ටුකච්චිය, පුත්තලම, එම්.ඒ.ඩී. ලකීෂ ලක්ෂිමාල් -ශ්‍රී සුඟුණසාර දහම්පාසල- කන්දේ පුරාණ විහාරය, ගොතටුව , නව නගරය, එම්.උපේක්ෂා සෙව්වන්දි සමරසිරි -ශ්‍රී සරණජෝති දහම් පාසල- ශ්‍රී පූර්වාරාමය, ගවරගිරිය, අයගම, ඩබ්.එම්. ඔෂානි වාරංගනා-සුචරිතෝදය දහම් පාසල- ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරය, හග්ගල්ල, එල්ලක්කල, තිලංකා නදීශානි- සුචරිතෝදය දහම් පාසල- ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරය, හග්ගල්ල, එල්ලක්කල, ඊ.පී. ගීත්නි ඉමාෂා සෙව්වන්දි- ශ්‍රී ඤාණෝදය දහම් පාසල- කනන්ගම, දෙහිඕවිට, බී.පී.කේ. නිලක්ෂී බණ්ඩාර- ශ්‍රී බෝධිරාජ දහම් පාසල- රජඇලගම, හිඟුරක්ගොඩ, පී.එච්. අනුෂ්කා ඉෂානි පලන්සූරිය- ශ්‍රී සුමංගල දහම් පාසල - ශ්‍රී ඇලපාතාරාම විහාරය, අල්පිටිය, ගොඩකවෙල, පී,එච්.අවිශ්කා දිශානි පලන්සූරිය- ශ්‍රී සුමංගල දහම් පාසල- ශ්‍රී ඇලපාතාරාම විහාරය, අල්පිටිය ගොඩකවෙල, ටී.බී. නිහතමානි උපේක්ෂා සමාධි- ශ්‍රී චන්ද්‍රජෝති දහම් පාසල- අභිනවාරාමය, පෑතිස්පුර, නුවරපාර, ත්‍රිකුණාමලය, එච්.පී. දිල්හානි කරුණාරත්න- ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසල- පුරාණ විහාරය, තලකිරියාව, මාදිපොල, අයි.ඩී. මොනාසිලි සසිඳි කුමාරසිංහ- ශ්‍රී සුමනසාර දහම් පාසල- වේරවැල්ල, ආර්.ඒ.තාරුකා සෙව්වන්දි -ශ්‍රී ගුණරත්න දහම් පාසල- ශ්‍රී සංඛපාල රජමහා විහාරය, කොළඹගේ, ආරඑම්.වී. උමේෂා ලක්ෂ්මී - ශ්‍රී ගුණරත්න දහම් පාසල-ශ්‍රී සංඛපාල රජමහා විහාරය, කොළඹගේ,ආර පී.පී. නෙත්මිණී තිලක්ෂණා ජයතිලක- ශ්‍රී පුන්‍යවර්ධනාරාම දහම් පාසල- නෑටිය මලගනේ ,ආර්.ඒ. ඉෂාරි කාවින්ද්‍යා -ශ්‍රී පුන්‍යවර්ධනාරාම දහම් පාසල- නෑටිය, මලගනේ, පී.ජේ. නිමන්තිකා මධුවන්ති ජයලත් -සිරි සීවලී දහම් පාසල - ජිනේන්ද්‍රාරාම රජමහා විහාරය , වෙහෙරගල, පළුගස්වැව, ඩබ්.එම්.සංදීපා කිත්මිණි වනසිංහ -ශ්‍රී මේධානන්ද දහම් පාසල- ශ්‍රී මේධානන්ද බොධිරුක්ඛාරාමය,හුරුළුමීගහපට්ටිය, මොගොඩවැව, එම්.ජේ.ශෂිකලා ප්‍රබෝධනී-ශ්‍රී සුමන දහම් පාසල- ශ්‍රී සුමනරතන බෞද්ධ මධ්‍යස්ථානය ,බෝධිය පාර, දෙනියාය, පී.ජී.දිල්හාරා චමෝදි ලක්මිණි -ශ්‍රී සේනානන්ද දහම් පාසල- ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, නුවරඑළිය, ජේ.ඒ. ප්‍රමෝද්‍යා කාවින්දි ජයවික්‍රම- බණ්ඩාරනායක දහම් පාසල-දික්ඇල්ලකන්ද , මාලිබොඩ, ඒ.එෆ්.අෂිණි තිලක්ෂිකා ප්‍රනාන්දු -ශ්‍රී බෝසත් දහම් පාසල-ඉහළ කත්හිඳිගම ,කහටගස්දිගිලිය, ආර්.නෙත්මි සුමුදුනි පේ‍්‍රමසිර -ශ්‍රී ධම්මානන්ද දහම් පාසල- පුරාණ ටැම්පිට විහාරය , කටුපිටිය, කොස්ගොල්ල. කේ.කේ.උදාරා හංසනී - ශ්‍රී සෝභිතාරාම දහම් පාසල- ගම්මන, යගිරල කේ.කේ. සුපුනි රංගිකා-ශ්‍රී සෝභිතාරාම දහම් පාසල- ගම්මන, යගිරල, එම්.ඉසුරු ශාමින්ද පෙරේරා- ශ්‍රී මෙත්තාරාම දහම් පාසල- ගංගානි උද්‍යානය, මාදෙල,අවිස්සාවේල්ල, ආර්.කේ.කාවින්ද්‍යා නෙත්මිණි- ශ්‍රී පුන්‍යවර්ධන දහම් පාසල -ඉහළ විටියල, කරගොඩ,උයන්ගොඩ, එම්.ඒ.චායා සෙව්වන්දි -ශ්‍රී ඤාණේශ්වර දහම් පාසල-සිත්තම් ගල්ලෙන රජමහා විහාරය, රම්මල, වරාපිටිය, ඩබ්.ජී.නුවන්ති තිසාරා සංදීපනී -සිරි සෝරත දහම් පාසල- බෝගස්බෝබැල්ල, නාලන්ද, මාතලේ ,ජී.ජී. නිපුනි වත්සලා පේ‍්‍රමතිලක- ශ්‍රී රක්ඛිත දහම් පාසල- ශ්‍රී අශෝකාරාමය, සොරබොර, මහියංගණය,පී.ඒ.ගීසානි නවීෂා සංදීපනී- ශ්‍රී ගංගාතිලක දහම් පාසල -කළගෙඩිආර, ඇඹිලිපිටිය,

ඉතිරි කොටස බිනර අමාවක (සැප්තැම්බර් 30) පෝදා පත්‍රයේ පළ වේ.

 

   බිනර අව අටවක පෝය

 බිනර අව අටවක පෝය සැප්තැම්බර් 23 වනදා සිකුරාදා පූර්ව භාග 04.19 ට ලබයි.
24 වනදා සෙනසුරාදා පූර්වභාග 02.40 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 23 වනදා සිකුරාදාය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 30 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]