UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අමරපුර මහා නිකායේ කල්‍යාණිවංශ පාර්ශ්වයේ අනුනායක ධුරයෙන් පිදුම්ලද ශාස්ත්‍රවේදී නින්දානේ වජිරඤාණ නාහිමියන් වෙත සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවය අම්බලන්ගොඩ පොල්වත්තේ අග්ගාරාම මහා විහාරයේදී ඉකුත්දා සිදුකැරිණි. එහිදී නින්දානේ වජිරඤාණ නා හිමියන් වෙත මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් විජිනිපත පිළිගැන්වූ  අයුරු.

 

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව ශ්‍රී ලංකා පොලිසියේ සහභාගීත්වයෙන්

ලේක්හවුස් ආයතනය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා එක්ව මිහින්තලා පුදබිමේ දී බිනර පෝදා පැවැත් වූ හතරවන කප්රුක් පූජාව ඉතා සාර්ථකව පැවැත්වීම පිළිබඳ මහා සංඝ රත්නයේ ආශිර්වාදය පුද කරනවා යැයි මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති. ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණ වැවේ ධම්මරතන නා හිමියන් වහන්සේගේ අනුශාසනා පරිදි 2016 පොසොන් පොහොය දින සිට නොකඩවා සෑම පුර පසළොස්වක පොහොය දිනකම මිහින්තලා මහ සෑයට කප්රුක් පූජාවක් පැවැත්වීමට තීරණය කර තිබුණි.

ඉතිරිය»

 

   බිනර අව අටවක පෝය

 බිනර අව අටවක පෝය සැප්තැම්බර් 23 වනදා සිකුරාදා පූර්ව භාග 04.19 ට ලබයි.
24 වනදා සෙනසුරාදා පූර්වභාග 02.40 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 23 වනදා සිකුරාදාය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 30 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]