UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ සංගමයේ උපහාර ප්‍රදාන උළෙලේදී ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමියෝ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සම්මාන ලැබූ අවස්ථාව. එම “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම” සම්මාන උළෙල ඉකුත් දා (08) බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්විණි. ආදි විද්‍යාර්ථීහු 44 දෙනෙකු එහිදී ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබු අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

 

ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සබැඳි දරමිටි පෙරහර

සිදුහත් බෝසතාණන් වහන්සේ විසින් බුද්ධත්වය සාක්ෂාත් කරන ලද්දේ බුද්ධගයාවේ පිහිටි ශ්‍රී මහා බෝධි මූලයේදී ය. සකල බෞද්ධ ජනතාවගේ මහත් භක්ති ප්‍රණාමයට ලක්වූ අනුරාධපුර පූජා නගරයේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගයා ශීර්ෂයේ පැවති එම බෝධියේ දක්ෂිණ ශාඛාවය. මෙරට පිහිටි පෞරාණික උරුමයන් අතර දිගු හා අච්ච්ඡින්න ඓතිහාසිකත්වයක් ඇති ලොව පැරණිම වෘක්ෂය මෙයයි. අනුරාධපුරය යුනෙස්කෝ ලෝක උරුම නගරයක් (එධපතඤ ඩ්ඥපඪබචඨඥ ඉඪබඥ) බවට පත් කිරීමේ දී නගර සැළසුම්, වෙහෙර විහාර ස්තූප මෙන්ම ලොව පැරණිම වෘක්ෂය හා ඒ හා සබැඳි චාරිත්‍ර වාරිත්‍ර ආදියත් සැලකිල්ලට ලක් විය.

ඉතිරිය»

 

  නිකිණි පුර පසළොස්වක පෝය

  නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 17 වනදා බදාදා අපරභාග 04.27 ට ලබයි. 18 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 17 වනදා බදාදාය.

මීළඟ පෝය අගෝස්තු 25 වනදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]