UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ඉකුත් දා (16) පයාගල ,මලේගොඩ ශ්‍රී පුෂ්පාරාමයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී සුබ නැකතින් බෙන්තර වලල්ලාවිට දෙකෝරලයේ ප්‍රධාන සංඝනායක මලේගොඩ නන්ද නාහිමියන් විසින් ජනාධිපතිතුමාගේ හිස තෙල් ගැල්වීම සිදු කළහ. එම අවස්ථාවට මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් එක්වී සිටියහ.

 

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනය කර්මය – 2016

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය 2016 ජූලි 08,09,10 යන දිනවලදී බලපිටිය ,වැලිතර මහා කප්පින සීමාමාලකය විහාරය යාබද ‘ස්වේජින්’ සීමාමාලකයේදී සිරි සද්ධම්මවංසපාල ගණාචරිය මහෝපාධ්‍යාය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිත බව නිකායික සියලු භික්ෂු සංඝයා වෙත දැනුම් දෙනු ලැබේ.

ඉතිරිය»

 

 බක් අව අටවක පෝය

 බක් අව අටවක පෝය අපේ‍්‍රල් 29 වනදා සිකුරාදා අපරභාග 9.10 ට ලබයි. 30 වනදා සෙනසුරාදා අපරභාග 08.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 30 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය මැයි මස 06 වනදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

Full Moonඅමාවක

මැයි 06

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]