UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක හිමියෝ අපවත් වෙති

සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්‍යාපාරයේ නායක කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක හිමියෝ 2015-11-08 දින අලුයම අපවත් විය. උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන බ්‍රහස්පතින්දා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේදී පැවැත් වීමට තීරණය කර තිබේ.
(2015-11-08 13.10)

ඉතිරිය»


හිදෝගම ශ්‍රී ශෛලතලාරාමය ධාතු නිධන් කිරීමේ උත්සවය

අනුරාධපුර හිදෝගම පාවක්කුලම වැටහිරගල ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ ඉදිකළ චෛත්‍යරාජයාණන් වහන්සේට ධාතු නිධන් කිරීමේ උත්සවය සහ කඨින පූජා පින්කමට සමගාමීව 12 වන දා සිට 21 වන දා දක්වා ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ දී පින්කම් රැසක් පැවැත්වේ.

ඉතිරිය»

වස් පවාරණය හා කඨින චීවර පූජා

ඒ ඒ පොහොය දිනයන්හි විශේෂ වැදගත්කම් රාශියක් ශාසන ඉතිහාසයේ දැක්වේ. වප් පුර පසළොස්වක පොහොය ගිහි පැවිදි කාගේත් ජනාරදයට ලක්ව ඇත්තේ පසුදා සිට එනම් ඉල් මස පුර පසළොස්වක් පොහොය දක්වා කඨින චීවර පූජා පැවැත්වෙන බැවිනි. ථෙරවාදි භික්ෂු ශාසනයෙහි වස් විසීම් දෙකක් ගැන සඳහන් වේ. ඒ පෙර වස් විසීම හා පසු වස් විසීමයි. පෙරවස් විසු භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කරන්නේ වප් පුර පසළොස්වක් පොහෝදින පොහොය කොට මහා පවාරණයෙන් පවාරණය කිරීමෙනි. පවාරණය පිළිබද ප්‍රඥප්ති අනුප්‍රඥප්ති ඉතා විශාල සංඛ්‍යාවක් මහාවග්ග පාළියේ පවාරණක්ඛන්ධකයෙහි සඳහන් වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨ ධනයකි

අද ධර්ම දේශනාවේ මාතෘකාව ඛුද්දක නිකායේ සුත්ත නිපාතයෙහි උරග වර්ගයට අයත් ආලවක සූත්‍රයයි. මෙම සූත්‍රයෙහි අන්තර්ගත ධර්ම කරුණු මෙලොව පරලොව දෙලොව සාර්ථක කරගැනීමටත් සංසාර විමුක්තිය සළසා ගැනීමටත් උපකාර වෙනවා. නමුත් සම්පූර්ණ සූත්‍රයම සාකච්ඡා කරන්නට අවස්ථාව නොවන නිසා ධර්ම කරුණු කිහිපයක් විස්තර කරන්නට අපේක්ෂා කරනවා.

ඉතිරිය»

මඟ නොමඟ කියාදෙන සීලය සහ ප්‍රඥාව

සීලය ජීවිතයට සම්බන්ධ කර ගන්න. සමාධිය බලවත් කර ගන්න. ගුණවත්භාවය සද්පුරුෂභාවය වර්ධනය කරගන්න. පොතපතේ දැනුමෙන් එහාට ගිය ප්‍රඥාවක් දියුණු කරගත්තොත් ඔබටත් සංසාරයෙන් ගොඩවිය හැකියි.

ඉතිරිය»

පළමු රහත් සැටනම ධර්මදූත සේවයට වැඩම කිරීම සිතුවම - සරත් නන්ද කුමාර

 

    වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය නොවැම්බර් මස 03 වැනිදා අඟහරුවාදා පූර්වභාග 5.20 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්ව භාග 6.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 11 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]