UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා ස්ථූපය

සම්බුද්ධ උපත සිදුවූ බුද්ධ භූමි වන්දනාව - 54

සිතට සුවදෙන සාංචිය

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාවෙන් අදත් අප දඹදිව සාංචි පුදබිම වන්දනා කරමු. ලෝක උරුමයක් වූ සාංචියේ වටිනාකම දන්නා පිරිස් සාංචිය වැඳපුදා ගැනීමට හා දැකබලා ගැනීමට පැමිණේ. සාංචියට පැමිණෙන පිරිස් අතුරින් වැඩි පිරිසක් වනුයේ ශ්‍රී ලාංකිකයන්ය. සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාවෙන් අදත් අප දඹදිව සාංචි පුදබිම වන්දනා කරමු. ලෝක උරුමයක් වූ සාංචියේ වටිනාකම දන්නා පිරිස් සාංචිය වැඳපුදා ගැනීමට හා දැකබලා ගැනීමට පැමිණේ. සාංචියට පැමිණෙන පිරිස් අතුරින් වැඩි පිරිසක් වනුයේ ශ්‍රී ලාංකිකයන්ය.

ඉතිරිය»

 

     ‍ බිනර පුර අටවක පෝය 

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 21 වැනිදා සඳුදා පූර්වභාග 02.23 ට ලබයි. 22 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වැනිදා ඉරිදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]