UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු ගුණ භාවනාව

බුදු ගුණ භාවනාව

විජ්ජාචරණ සම්පන්න ගුණය - 21

සාධු! සාධු! සාධු!

භාවනා පූර්ව කෘත්‍යය
සෝභගවා ඉතිපී විජ්ජාචරණ සම්පන්නෝ
සෝභගවා ඉතිපී විජ්ජාචරණ සම්පන්නෝ
සෝභගවා ඉතිපී විජ්ජාචරණ සම්පන්නෝ

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

1.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ මහාජාල අපායේ විස්තර දැනගත් බැවින් , විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

2.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒක කල්ප අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

3.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ද්වි කල්ප අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

4. .ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තයෝ කල්ප අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

5. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චතු කල්ප අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

6. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංච කල්ප අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

7.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඡ කල්ප අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

8.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්ත කල්ප අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

9.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අට්ඨ කල්ප අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

10.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නව කල්ප අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

11.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දස කල්ප අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

12.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාදස කල්ප අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

13.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ද්වාදස කල්ප අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

14.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තේ රස කල්ප අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

15.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චුද්දස කල්ප අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

16.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංචදස කල්ප අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

17.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝලස කල්ප අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

18.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අච්චන්ත වත්තර කල්ප අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

19.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උච්චාරදල්හ අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

20.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආරාම දූසක අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

21.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ හිතග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

22.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගෝමුත්ග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

23.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මුත්තකරිසග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

24.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දූසමාලග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

25.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනුපට්ඨි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

26.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරභණ්ඩා හාර අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

27.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චිතභිරග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

28.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කොටග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

29.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඵරුසග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

30.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනුපත්තිතග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

31.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බූතග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

32.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විපරිතග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

33.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තුම්භග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

34.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තසිතග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

35.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තේලග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

36.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විලතග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

37.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උභතග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

38.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මහාලෝම අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

39.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දිට්ඨිනුතග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

40.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ හස්සාදිසාය අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

41.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පත්තාන දේහ තග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

42.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උදානි චාරික අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

43.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුපපමුසා ලග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

44.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තේලහත අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

45.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඝටිතග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

46.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ යක්කග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

47.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මුසග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

48.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිවාරි තග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

49.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උර චක්ක්‍රමාලා අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

50.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශ්‍රමණ අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

51.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තසුචග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

52.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තිප්පකටුකග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

53.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කුක්කුටග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

54.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පත්තග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

55.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඵලමුලග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

56.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ජඩ්ඩිතග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

57.ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඕස තග්ගි අපාය දැන වදාළ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සාධු! සාධු! සාධු!


පසුගිය සතියෙන් - බුදු ගුණ භාවනාව

 

    නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු මස 22 වැනිදා සෙනසුරාදා දවල් 12.24 ට ලබයි. 23 වැනිදා ඉරිදා අපරභාග 1.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 29 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]