UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නොමිලේ පැවැත්වෙන පාලි භාෂාව හා පිරිත් පුහුණු පාඨමාලාව

කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ බෞද්ධ මධ්‍යස්ථානාධිපති චිත්තාභ්‍යාස සංවර්ධන උපදේශක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන නා හිමියන්ගේ උපදේශකත්වයෙන් “චිත්තාභ්‍යාස පාලක සභාව“ මෙහෙයවීමෙන් විශේෂ පරිත්ත භාණක උපදේශක ස්වාමීන්වහන්සේලා වෙතින්, ගිහි/ පැවිදි අය සඳහ පාලි භාෂාව ඇතුළත්ව පිරිත් පුහුණු පාඨමාලාව මෙම අගෝස්තු මස 08 දා ආරම්භ කෙරිණි.

ඉතිරිය»

බෙල්ලන්විල මහ පෙරහර

ඇසළ උත්සවයේ අතීතය බුද්ධ කාලයටත් පෙර දවස තෙක් දිවයන්නකි. ඓතිහාසික තොරතුරු අනුව දඹදිව මෙවැනි උත්සවයක් පැවති බවට නොයෙක් සාක්ෂි දක්නට ලැබේ. ඉන්දියාවේ පැවති බොහෝ දෑ ලංකාව කෙරෙහි බලපාන ලද ආකාරය ද ඉතා ප්‍රකටය. අනුරාධපුර යුගයේදී ඇසළ උළෙල සාමාන්‍ය සැණකෙලියක ස්වරූපයෙන් පැවැති බවටද තොරතුරු දක්නට ලැබේ. පසුකාලීනව බුදුදහමේ බලපෑම මත එය ආගමික ස්වරූපයක් ගන්නා අයුරු දක්නට ලැබේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සිය කටයුතු සලකා බැලිය යුතු

ඇය බොහෝම සතුටින් තම පුතා ළඟට කැඳවා පුතේ, අද ජේතවනාරාමයට ගොස් අසවල් දිනේ අපේ නිවසට දානෙට බුදුරජාණන් වහන්සේට වඩින්න ආරාධනා කරන්න. මෙය පිළිගත් පුතා ජේතවනාරාමය බලා ගමන ආරම්භ කළා. යන්නට තිබෙන්නේ තම සුළු පියා වැඩ කරන කුඹුර මැදින්, මෙය දුටු තම සුළු පියා කතා කර යන්නේ කොහෙද? කියා විමසුවා.

ඉතිරිය»

ප්‍රඥාවෙන් යුක්ත සැබෑම උපේක්ෂාව

උපේක්ෂාව බොහෝ විට අපට හඳුනා ගන්නට දුෂ්කර මනෝභාවයක්. ශ්‍රද්ධාව, ප්‍රඥාව වගේම මනසේ ආකාරයට අවධිවන විශේෂ ලක්ෂණ තිබෙන ගුණාංග අපට හඳුනා ගන්නට පහසුයි. නමුත් උපේක්ෂාව හුඟක් වෙලාවට හඳුනා ගන්නට අපහසු වෙන්නේ එහි තිබෙන මධ්‍යස්ථභාවය නිසායි. ඒ මධ්‍යස්ථභාවය නිසාම බොහෝවිට උපේක්ෂාව අප වැරැදි ආකාරයට හඳුනා ගන්නවා.

ඉතිරිය»

ඇසළ උළෙල පැවැත්වෙන බෙල්ලන්විල රජමහා විහාරය සේයාරුව - සුදම් ගුණසිංහ

 

    ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු මස 13 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 6.49 ට ලබයි. 14 වැනිදා සිකුරාදා අපරභාග 8.23 පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 22 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]