UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

වෙන්නප්පුව, උල්හිටියාව, ක්‍රීඩාපිටිය පාර අංක 51/සී හි පදිංචි ඩබ්ලිව්.ඒ.එම්. ප්‍රනාන්දු නමැති අය දරුණු වකුගඩු රෝගයකින් පීඩා විදින බව කියයි, ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයිද කියති. පරිත්‍යාගශීලීන් වේ නම් දුරකථන 0724632325 දන්වන ලෙස ඉල්ලීමක් කරයි. ඖෂධ සඳහා ආධාර කොමර්ෂල් බැංකුව (වෙන්නප්පුව ශාඛාව) ගිණුම් අංක 8260038731 බැර කළ හැක.

 


හැටන්, රොසැල්ලේ පදිංචි මනුල් නිරෝෂ් සමරනායක දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර, ඔහුට ඉක්මනින් “ඕ පොසිටිව් වර්ගයේ” වකුගඩුවක් බද්ධ කළයුතු බවට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇති බව කියයි. එකී සැත්කමට විශාල මුදලක් වැයවන බව දන්වා ඇත. ඔහුට ස්ථිර ආදායම් මාර්ගයක් නැති බැවින් පරිත්‍යාගශීලී පින්වතුන්ගෙන් සහාය බලාපොරොත්තු වේ. මේ සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර ලංකා බැංකුව ගණේමුල්ල ශාඛාවේ ගිණුම් අංක 7771959 (මනුල් නිරෝශ් සමරනායක) ගිණුමට බැර කරන මෙන් ඉල්ලීමක් කරයි. වැඩි විස්තර දුරකථන අංක 075 2241833 හෝ 077 2592528 විමසිය හැක.

 

    අධි ඇසළ අව අටවක පෝය

අධි ඇසළ අව අටවක පෝය ජූලි 08 වැනිදා බදාදා අපරභාග 02.56 ට ලබයි. 09 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 12.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 08 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 15 වැනිදා
බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 15

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 07


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]