UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

මොරොන්තුඩුව , පරගස්තොටපාර ,මහවෙල පදිංචිව ඇම්.ඩී. සමින්ද ගුණතිලක යන අය වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් ඔහුට ඉක්මණින් වකුගඩුවක් බද්ධකිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. ඒ සඳහා “බී” හෝ “ඕ” රුධිර ගණයට අයත් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියකු වෙතොත් දුරකතන අංක 0779032268-0776467365 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ. ඖෂධ සඳහා ඔබගේ ආධාර බණ්ඩාරගම ලංකා බැංකුවේ ගිණුම් අංක 77278542 මුදල් බැරකළ හැක.


කිඹුලාපිටිය දමින්නගහවත්ත 12 වන පටුමග අංක 530/5 හි පදිංචි ආර්. ඒ. පේ‍්‍රමලාල් පෙරේරා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙයි. දෙදරු පියෙකු වූ ඔහුගේ වකුගඩු දෙකම අක්‍රිය වීමට ආසන්න බව කොළඹ මහ රෝහලේ වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඒ.ඇල්.ඇම්. නසාර් මහතා දන්වා ඇත. බී හෝ ඕ පොසිටිව් ලේ වර්ගය සහිත වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් දුරකතන අංක 0776190035- 0772458719 අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


නො.12/8 පිරිවෙන පාර ගල්කිස්ස ලිපිනයෙහි පදිංචි පේමදාස හේරත් මහතාට “ඕ” හෝ “ඒ” පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇතැයි ඉල්ලීමක් කරයි. දුරකථන අංක 0777 305899, 071 8157320 (විදුර රණසිංහ ) විමසිය හැක.

 

 වෙසක්පුර පසළොස්වක පෝය
 

වෙසක්පුර පසළොස්වක පෝය මැයි මස 03 වැනිදා ඉරිදා පූර්වභාග 7.59 ට ලබයි. 04 වැනිදා සඳුදා පූර්ව භාග 9.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි මස 11 වැනිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]