UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ස්වර්ණමාලි මහාථූපාභි වන්දනාව

 ස්වර්ණමාලි මහාථූපාභි වන්දනාව

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සැටපස් වසර සමරමින් පැවැත්වෙන සාරාණීය මහා පින්කම වන ස්වර්ණමාලි මහා ථූපාභිවන්දනාව මේ මස 25 වැනිදා සවස සිට පසුදා පහන්වනතුරු පැවැත්වේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව සංවිධානය කරන මෙම පින්කම ස්වර්ණමාලි මහ සෑ සලපතළ මළුවේදී පැවැත්වේ. මෙම පින්කමේ මූලික අනුශාසනාව සහ සත්බුදු වන්දනාව නාඋයෙන් අරියධම්ම මා හිමියන් විසින් සිදුකෙරේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අභිනව අනුනායක ධුරයට පත් වූ නාඋයනේ අරියධම්ම මා හිමියන්ට අක්තපත්‍රය ප්‍රදානය කිරීම එදින සවස 6 ට රුවන්මැලි මහ සෑ මළුවේදී සිදුකිරීමට නියමිතය.

 

 වෙසක්පුර පසළොස්වක පෝය
 

වෙසක්පුර පසළොස්වක පෝය මැයි මස 03 වැනිදා ඉරිදා පූර්වභාග 7.59 ට ලබයි. 04 වැනිදා සඳුදා පූර්ව භාග 9.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි මස 11 වැනිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]