UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා මාලිගාවේ අළුත් සහල් මංගල්‍යය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අළුත් සහල් මංගල්‍ය මේ මස 04 වැනිදා උදේ 10.10 ට දකුණු දිශාභිමුඛව සිදුකෙරේ. අළුත් සහලින් පිසින ලද ප්‍රණීත මුල්තැන් බුද්ධ පූජා මංගල්‍යය සිදු කෙරේ.

ඉතිරිය»

බුදුරදුන් මහියංගණයට වැඩම වු පින්බර දුරුතු පොහොය

හේමන්තයේ දෙවැනි මාසය වනුයේ දුරුතු මාසයයි. හේමන්ත ඍතුගත අධික සීතල මාසය වන දුරුතු මාසය වත්මන් ව්‍යවහාරයට අනුව වර්ෂයේ මුල්ම මාසය වන ජනවාරි මාසය වන්නේය. දුරුතු මාසය තුළ දිවා කාලය දැඩි සූර්ය තාපයෙන්ද රාත්‍රි කාලය දැඩි සීතලෙන්ද යුක්ත වෙයි. දුර්+උතු – දුරුතු යනුවෙන් සැදී ඇති මෙම වචනය තුළ පවත්නා දුර් යන්නෙන් අහිතකර යන අර්ථය ගෙන දෙයි. “උතු” යන්නෙන් අර්ථවත් වන්නේ ඍතුව යි. ඒ අනුව හිතකර නොවූ කාලගුණයකින් යුත් මාසය දුරුතු මාසය ලෙස නම් කළ හැකිය. පාලි භාෂාවෙන් ඵුස්සමාස, යනුවෙන්ද නක්ෂත්‍රයට අනුව පෞෂ යනුවෙන්ද දෙමළ භාෂාවෙන් තෛ යනුවෙන්ද ව්‍යවහාර වන්නේ මෙම දුරුතු මාසයමය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සැප පතන සැම පින් කළ යුතුයි

සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ සඳහන් ඔබේ ජීවිතවලට වඩා වටිනා කරුණු ඇතුළත් ගාථාවක් තමයි අද ධර්ම දේශනය සඳහා තබාගත්තේ. මෙවැනි ධර්මය සිහියට නගා ගැනීමට ඉතා වැදගත් දවසක් වශයෙන් දුරුතු පොහොය පිළිබඳව සෑම දෙනාටම වැටහීමක් තියෙනවා. විශේෂයෙන් අද වැනි දවසක තමයි අප බුදුරදුන් ශ්‍රී ලංකාවේ මහියංගනයට වැඩමවා ප්‍රථමවරට මේ රටේ දී ධර්ම දේශනාවක් පැවැත්වූයේ. එදා ධර්මශ්‍රවණය කළ සුමන දෙවියන් ඇතුළු බොහෝ දෙවිවරු මාර්ගඵල ලබා ගත්තා. එපමණක් නොවෙයි සෝවාන් භාවයට පත් ඒ සුමන දෙවියන් බුදුරදුන්ගෙන් ලබාගත් කේශ ධාතු නිධන් කොට සත්රියන් උසැති දාගැබක් සෑදවීම පිළිබඳව සලකන විටද මේ දුරුතු පොහොයේ වැදගත්කම පැහැදිලි වෙනවා. මේ කරුණු ගැන සලකා වඩාත් සැදැහැවත් බව ඇති කොට ගෙන ධර්මය සිතට ගන්න ක්‍රියා කරන්න කියා කාරුණිකව මතක් කරන්න කැමැතියි.

ඉතිරිය»

කැලණි පුදබිම

සිංහල වංසකතාවල යටාලතිස්ස රජු කැලණී වෙහෙර කරවා එහි රජ කළ බව පූජාවලිය සඳහන් කරයි. එහෙත් ඔහු කැලණියේ රජ වූ බවක් සඳහන් නොවේ ගෝඨාභය රජුගේ පුත් කාවන්තිස්ස රජු කැලණියේ දාගැබ කරවූ බව පූජාවලියෙහි පසුව සඳහන් වේ.

ඉතිරිය»

බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය  සිතුවම - සරත් නන්ද කුමාර

 

 දුරුතු පසළොස්වක පෝය

දුරුතු පසළොස්වක පෝය ජනවාරි මස 04 වැනිදා ඉරිදා පූර්වභාග 9.23 ට ලබයි. 05 වැනිදා සඳුදා පූර්වභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 04 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
ජනවාරි 13 වැනිදා අඟහරුවාදායි.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 04

Second Quarterඅව අටවක

ජනවාරි 13

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]