| 
							
					 | 
					
						 ධර්ම දේශනාව: සිතේ ප්‍රබලත්වය
						‘චිත්තං කීවේ සිතටයි. සිත ගැන බුදු පියාණන් වහන්සේ හැර ලෝකයේ 
			කිසිකෙනෙක් තාම අත ගැහුවේ නෑ. අත ගහලා බේරෙන්නත් බෑ. ඒ සිත ඒ තරම් 
			ගැඹුරුයි. ඒ තරම් සියුම්. ඒතරම් ප්‍රණීතයි. එතරම් ශ්‍රේෂ්ඨ දෙයක් මේ 
			ලෝක ධාතුවේ නැහැ. මගේ සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ තමයි සිත 
			පිළිබඳ ඇත්ත ඇති සැටියෙන්ම ධර්මයෙහි හරියට විග්‍රහ කළේ.එනිසා 
			පින්වතුනි, බෞද්ධ ශ්‍රාවකයන් වූ ශ්‍රාවිකාවන් වූ මේ අප හැම දෙනාම ඒ 
			මාගේ ධර්මස්වාමි වූ අමාමෑණියන් වහන්සේ මෙන්න මේ සිත ගැන විග්‍රහ කරන 
			විදිය ඉහත ගාථාවෙන් පෙන්වා වදාළා. 
			 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
		  ඉල් පසළොස්වක පෝය  
		ඉල් පසළොස්වක පෝය නොවැම්බර් මස 06 වැනිදා 
		බ්‍රහස්පතින්දා පූර්වභාග 05.37 ට ලබයි. 07 වැනිදා සිකුරාදා පූර්වභාග 03.55 
		දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දාය.  
		 
		මීළඟ පෝය නොවැම්බර් 14 වැනිදා සිකුරාදාය.  
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |