UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ ඇසළ පුණ්‍යෙීත්සවය නිමිත්තෙන් පසුගිය 30 වැනිදා විහාරස්ථානය වෙත ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආගමික වතාවත්වල නිරත විය. විහාරාධිපති සිංගප්පුරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නා හිමියන් හා විහාරාධිකාරි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් ආගමික වතාවත් සිදුකළ අතර ජනාධිපතිතුමාට ආශිර්වාද කළ අයුරු.
චන්දන පෙරේරා

තලගල ගිරිභණ්ඩ පූජාවෙන් මොනරාගල දිසාවේ විහාරස්ථාන 200කට මෙවර පූජා භාණ්ඩ

2003 වසරේදී තන්තිරිමලේ (මහවිලච්චිය) විහාරස්ථාන 25කට ද 2006 වසරේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 80ක ද 2008 වසරේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල වැලිකන්ද , සිරිපුර විහාරස්ථාන 110ක ද 2010 වසරේදී අම්පාර දිසාවේ විහාරස්ථාන 180ක ද 2012 වසරේදී බදුල්ල දිස්ත්‍රික්කයේ රිදි මාලියද්ද , මීගහවෙල , කන්දකැටිය,ලුණුගල , හල්දුම්මුල්ල ආදි විහාරස්ථාන රැසකට ‘ගිරි භණ්ඩ ලබා දීම සිදුවිය.

ඉතිරිය»

 

 බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 09 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 16 වැනිදා අඟහරුවාදා  ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]